32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

ක්‍රීඩා

චමින්ද වාස් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස පසුගිය දා පත්කළ චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.ඒ අනුව හෙට (23) ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඔහු එක්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.චමින්ද වාස්ගේ ඉවත්වීම පිළිබඳව ශ්‍රී...

බෝක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයි

ලෝක හෙවිවේට් බෝක්සිං ශූරයෙකු වන ලියෝන් ස්පින්ක්ස් මියගොස් තිබේ.67 හැවිරිදි වියේ පසු වූ ඔහු පසුගිය සිකුරාදා දිනයේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.හිටපු බොක්සිං ශූරයෙකු වන මොහොමඩ් අලීට එරෙහිව 1978 වසරේදී ලබාගත් ජයග්‍රහණයත් සමග ලියොන් ස්පින්ක්ස් කාගෙත් කතාබහට...

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙවන වරටත් PCR පරීක්ෂණයට

ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පසුගියදා දෙවන වරටත්  PCR පරීක්ෂණ සඳහා යොමු කළේය.ඔවුන්ව PCR පරීක්ෂණ සඳහා යොමු කළේ,  එම කාණ්ඩායමේ සාමාජිකයෙකු වන මොයීන් අලි කොවිඩ් ආසාදිතයෙකු ලෙස සඳුදා හඳුනාගැනීමෙන් අනතුරුවය.එම සිද්ධියෙන් පසුව හම්බන්තොටදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නැවතවරක්...

ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානය-කේන් විලියම්සන්

නවසීලන්ත නායක කේන් විලියම්සන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පැමිණ තිබේ.ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් ඔහු එම ස්ථානයට පත්ව ඇත.පසුගිය දා නිමාවූ පාකිස්තාන - නවසීලන්ත පළමු ටෙස්ට්...

මෙසී සමකළ ලෝක වාර්තාව

එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් සමකර තිබේ.ඔහු බාර්සිලොනා කණ්ඩායම 2005 වසරේ සිට නියෝජනය කරයි.මෙසී සිය 643 වැනි ගෝලය වැලෙන්ෂියා කණ්ඩායමට එරෙහිව...

LPL – යාපනය සහ ගාල්ල අවසන් තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 37කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.  තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166ක් හඹා ගිය දඹුල්ල වයිකිං කණ්ඩායම ඕවර 19.1කදී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 3ක්...

LPL – ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් තරගයට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ, කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණි.එම තරගයෙන්, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 2ක ජයක් ලබමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.තරගයේ පළමුව පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම...

ඉතාලි පාපන්දු වීරයා පාඕලෝ රෝස්සි මියයයි

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට මුල්වූ පාඕලෝ රෝස්සි මියගොස් ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි. දීර්ඝකාලීන ව අසනීපව සිටි ඔහු මියයන විට 64වැනි වියේ පසුවිය. ඔහුගේ බිරිඳ රෝස්සි ගේ මරණය පිළිබඳ ව ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් පළ කර තිබුණි. "Per sempre"...

දිනේෂ් චන්දිමාල් කොළඹට ජය ගෙනෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය යටතේ 11 වැනි තරඟය ඊයේ (04) පැවැති අතර එහිදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම රැකගෙන සිටි අපරාජිත වාර්තාව බිඳ දමන්නට කලම්බු කින්ග්ස් කණ්ඩායම සමත්විය.ඒ ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව  කලම්බු කින්ග්ස් තරඟය කඩුලු 06කින් ජය ගනිමිනි.පළමුව පන්දුවට...

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට කොරෝනා

ලෝක මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ හේතුවෙන්, ඔහුට බහරේන් හි පැවැත්වෙන "සකීර් ගෝන්ෆ්‍රී" මෝටර් රථ ධාවන තරඟාවලිය ට සහභාගී වීමේ අවස්ථාව අහිමි වේ.  ඔහුගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසුවේ සඳුදා (30) ඔහුට...
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -