32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

ක්‍රීඩා

IPL තරඟ දෙකක් අදත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද (31) පැවැත්විමට නියමිතව තිබේ.ඒ දිල්ලි කැපිටල් හා මුම්බායි ඉන්දීයන්ස් යන කණ්ඩායම් අතර තරඟය සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්  හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර තරඟයයි.දිල්ලි කැපිටල් කණ්ඩායම මේ වන විට පැවැති තරඟ...

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය 2022 දක්වා කල්යයි

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට එම තරග සංවිධායකින් තීරණය කර තිබේ.තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ 2021 වසරේදීයි.2021 වසරේ අගෝස්තු මස 6 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව...

2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලියත් කල් යයි

එංගලන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 කාන්තා යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලිය කල්දැමීමට තීරණය කර තිබේ.ඒ ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන්.කාන්තා යුරෝපී පාපන්දු ශූරතා තරගාවලිය 2021 වසරේ ජුලි මස 11 වැනිදා සිට අගෝස්තු මස පළමු වැනිදා දක්වා පැවැත්වීමට...

ඔලිම්පික් කල්දැමීම ගැන තීරණය සති 4ක් තුළ

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි සති 4ක කාලය තුළදී තීරණයක් ගැනිමට නියමිත බව වාර්තා වෙයි.ජාත්‍යන්තර ඔලිම්පික් විධායක කමිටුව ඊයේ රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.නව කොරෝනා වෛරසයෙන් ක්‍රීඩා තරගාවලි රැසක්...

Formula-1 තරගාවලියේ බහරේන් සහ වියට්නාම් අදියර කල් දමයි

ගෝලීය වසංගතයක් බවට පත් ව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව පුරා ප්‍රධාන තරගාවලිය රැසක් මේ වන විට අවලංගු කර ඇත.ඒ අතරට ලෝක ශූරතා ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ බහරේන් සහ වියට්නාම් අදියර කල් දැමීමටද තරග සංවිධාකයින් තීරණය කළේය.ලෝක...

එලිස් පෙරී 20-20 ලෝක කුසලානයෙන් ඉවතට

ඔස්ට්‍රේලියානු තුන්ඉරියව් ක්‍රීඩිකා එලිස් පෙරී කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉවත් කර තිබේ.ඒ තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන්.29 හැවිරිදි එලිස් පෙරී ලෝක කුසලාන තරගාවලි නවසීලන්තය සමඟ පැවැති තරගය අතරතුරදී ආබාධයකට ලක් වී තිබේ.ඒ හේතුවෙන් සැලකිය යුතු කාලයක් ක්‍රීඩාවෙන්...

කොදෙව්වන්ට එරෙහිව තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය ළකුනු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2ට 0 ක් ලෙස තරගාවලියේ ජය ගැනීමට ශ්‍රී...

ඔස්ට්‍රේලියාව පරදා දකුණු අප්‍රිකාව දෙවන 20-20 තරගය ජය ගනී

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් ලකුණු 12ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණි.ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේදී මේ වනවිට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයගෙන තිබේ.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්...

ලංකාවට ලකුණු 290ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289 ක් ලබා ගැනීමට සමත්වුණි. තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත්කරුණාරත්නගේ ආරාධනයෙන් බටහිර ඉන්දීය කොදෙව්...

කොදෙව් වේග පන්දු ක්‍රීඩක ඕෂෙන් රිය අනතුරකට ලක්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඕෂෙන් තෝමස් රිය අනතුරකට ලක්ව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම අනතුරින් ඔහුට දරුණු තුවාල සිදුවී නොමැති බවයි.23 හැවිරිදි වියේ පසුවන ඕෂෙන් තෝමස් බටහිර ඉන්දීය කොදෙව් සිට ක්ලේයර්ඩන් නගරයේ සිටින...
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -