32 C
Colombo
Friday, December 9, 2022

ගවේෂණ

ලංකාවම බිලිගත් Onmaxdt නමැති තවත්  පිරමීඩ ජාවාරමක්

රාජ්‍ය නිලධාරීන් ඇතුළු දහස් ගණනක් මුදල් තැන්පත් කරලාමහ බැංකුවේ කිසිදු අවසරක් නෑ - පැමිණිලිත් ලැබිලා තියෙනවා  -  ශ්‍රී ලංකා මහ බැංකුව  “ කොහොම හරි මාස හයක් යනකම් තමයි බය ඊට පස්සේ අපි දාපු මුදල ලැබෙනවා. නමුත්  තවත් කීප දෙනෙකු...

ගොංගල හා කබරගල කන්ඳේ මහා ඉඩම් සංහාරයකට අජිත් රාජපක්ෂ සූදානම් වෙයි

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේ හේස් වත්තේ (ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේ) අක්කර 75 ක තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂී ම ජල රැඳවුම් කලාපයක් තේ...

සංඛපාල, ගල්බොක්කයාය කඳුවැටිය වැනසීමට සැරසෙන ලංවා සිමෙන්ති සමාගම

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගල්බොක්කයාය කඳුවැටියට අයත් පෙට්ටිගල කන්දේ අක්කර 256 ක භූමියක්, සීමාසහිත ලංවා සංස්ථා සිමෙන්ති පුද්ගලික සමාගම මගින් කැල්සයිට් ඛණිජ කැනීම සඳහා ලබා ගැනීමට නීති විරෝධී උත්සාහයක නිරත වේ. රාජ්‍ය නිලධාරීන් සමඟ...

X-Press Pearl හෙවත් මුහුද යට සැඟවූ රසායනික කාල බෝම්බය!

මෙතෙක් ලොව සිදු වූ විශාලතම රසායනික නෞකා අනතුර.මුහුදුබත් වූ ටොන් 31,000කින් ගොඩ ගෙන ඇත්තේ ටොන් 2000යි. ටොන් 29,000ක් තවම මුහුදු පතුලේ!.සිදු වූ හානිය තවම තක්සේරු කර නෑ.නීතිමය පියවර ගන්න තවමත් ලිපි ගොනු හදනවා.නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී විශාල හානියක් වෙන්න...

පුනරුත්ථාපනය කලයුතු හම්බන්තොට මරුකටවල්

භු කැනීම් හේතුවෙන් පුනුරුත්තාපනය නොකෙරුණු ලංකාවේ හඳුනාගත් අවධානම්  ස්ථාන 950ක්අතහැර දැමු වැලි වළවල් නිසා ජන ජීවිතයට බාධාගොවිජනසේවා නිලධාරීන්ගේ නිර්දේශයෙන් කුඹුරු ඉඩම් තුලත් වැලි හාරලාවැලි කැනීම් කරගෙන යන්න දේශපාලන සහයෝගයවැලි හෑරීම නිසා පාලුවන ගමක් අම්බලන්තොට  ‘’අපේ ගම...

අගමැති කාර්යාලයෙන් සහ අමාත්‍යාංශයකින් ගුවන් හමුදාවට ලක්ෂ 18ක පොල්ලක්

ඇමති දියණියගේ මගුලට මැති ඇමතිවරු උඩින් ගිහින්ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සම්බන්ධතා අමාත්‍යාංශයේ ලක්ෂ 13 කට දික බිල ගෙවන්න ආයතනයක් නෑවත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යහපාලන රජයේ අගමැතිධුරය දරන සමයේ ඔහු ප්‍රධාන වගකීම දැරූ ආයතනවල ඇනවුම මත ගුවන් හමුදාවෙන් ලබාගත් ගුවන්...

 ‘’ගම සමඟ පිළිසඳර’’ ගමට වැඩක් කළාද?

ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රාශියක් මඟ නැවතිලාලබාදුන් තීන්දු තීරණ අනුව විසඳුම් ලබා දී ඇත්තේ 29%ක් පමණයිකෝටි ගණන් වැයකර බොහෝ මාර්ග නිසි ප්‍රමිතියක් නෑ‘’සංවර්ධනය ‘’ මෙරට තුළ අලුතින් පත්වන සෑම රජයකම බලයට පත්වීමට පෙරත් බලයේ සිටින විටත්  තමන්ගේ තේමා  පාඨ...

ලේකම්වරියගේ නිල රථය දියණිය අනතුරකට ලක් කරලා – රජයට පාඩුව ලක්ෂ 17යි

නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙන් පසු සිදු වු අලාභය කිසිදු විමර්ශණයකින් තොරව අදාල රක්ෂණ සමාගමෙන් පියවා ගැනිමට සුදානම් වන බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.මඩකලපුවේ පෞද්ගලික ගමනක් යෑම...

යෝශිත ගේ හෝටලයෙන් හා ගොංගල මාර්ග සංවර්ධනයෙන් සිංහරාජ අඩවියට දැඩි හානි

2019 වසරේ දී සිංහරාජ අඩවියේ වනාන්තර සුරක්ෂිත කිරීම සඳහා ඉතා ම වැදගත් තීරණයක් ක්‍රියාත්මක කෙරින. ඒ 1988 වසරේ ජාතික උරුම වන භූමි පනත යටතේ සිංහරාජ අඩවියේ වනාන්තර හෙක්ටයාර 11187 ක් සිංහරාජ ජාතික උරුම වන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර...

අහසින් පහත්වූ රාජ්‍ය උත්සවයක්

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත්ත කිරීමේ උත්සවය සංවිධානය  කළ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය හෝ අමාත්‍යාංශය දන්නේ නෑ.මුල්ගලට පමණක් ලක්ෂ  28කට අධික මුදලක් වැය කරලාමාර්ග සංවර්ධන අධිකාරිය උත්සවයේ වියදම් සැඟවිමේ තැතක්?    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස විවෘත්ත...
- Advertisement -spot_img

Latest News

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් දුන් තීරණය

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර...
- Advertisement -spot_img