RTI පුවත්
ඡන්ද සූදු පොළේ සෞඛ්‍ය නීති කැඩීම වරදක් නොවේ! රැස්වීම්වලින් 99%කම නීති උල්ලංඝනය කරලා
නීති කඩකිරීම ගැන කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නෑ-තොරතුරු පනත අනුව කළ විමසීම් 155ක් ඇසුරින් හෙළි වේ කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග ලාංකීය සමාජය පෙර නොවූ තරම් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා සිටී. කොවිඩ් 19 සඳහා තවමත් විසඳුමක් නොමැති තත්ත්වයක් තුළ...
RTI පුවත්
රටේ වී හිඟයක් නෑ – සහල් මාෆියාව තුළ ඇති ඇත්ත කතාව
2015 යල කන්නයේ සිට 2019 /2020 මහ කන්නය දක්වා සමස්ත වී නිෂ්පාදනයෙන් රජය මිලදීගෙන ඇත්තේ සියයට 1.88% ක් පමණයිකොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සේම ලංකාව ද දැඩි අසීරු තත්වයක පත්වී සිටින මොහොතක ඒ තුලින් බොහෝ ක්ෂේත්රහට ද දැඩි...
ගවේෂණ
රාජ්‍ය නොවන සංවිධානයක් මගින් කාන්තා සමිති වලට දුන්න මුදල් එම සංවිධානයේම දකුණුපළාත් සභාපතිනියක් වංචනිකව එකතු කරලා
ශ්‍රී ලංකාවේ කලපු ආශ්රිත ග්‍රාමීය සංවිධන සාමාජිකයින් බලගැන්වීම මෙන්ම කඩොලාන සංරක්ෂණය කිරිම පදනම් කරගනිමින් ශ්‍රී ලංකා සුළු ධිවර සම්මේලනය යටතේ පවතින සුධීස සමාජ ව්‍යවසාය සංවර්ධන සමාගම මගින් පවතාගෙන යනු ලබන ග්‍රාමීය සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ගිණුම් පවත්වාගෙන යමින්...
ගවේෂණ
ඩෝල් ලංකා හා නෙල්නා සමාගම් වලට වන අලි ගැවසෙන කැලෑ ඉඩමි දෙන්න වන නිළධාරිනුත් හවුල් ?
වසර දහයක් නඩු කිවි සමාගමි පලමු වරට තමන් අනවසරව ඉන්නේ වන සංරක්ෂණයට අයත් කැළැ ඉඩමිවල බව අධිකරණයේදි පිළිගනීපිළිගත් ඇමෙරිකානු සමාගමක් වු ඩෝල් ඉන්ටර් නැෂනල් සමාගමේ පරිපාලිත සමාගම වන සි/සහිත ඩෝල් ලංකා සමාගම හා මෙරට නෙල්නා පෞද්ගලික සමාගම විසින් මොනරාගල...
ගවේෂණ
ජන දුක විකුණන වෙල්ලස්සේ ජඩමාධ්‍ය කරුමය
මේ කතාව ඇරඹෙන්නේ දෙරණ රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන සංඛ අමරජිත් ආලවට්ටම් දමා පැවසූ යාං හෑල්ලකට පසු පෙන්වූ මොනරාගල බුත්තල වැසියෙකු කන්නට බොන්නට යමක් නැතිව දරුවන්ට පොවන්නට කිරිපිටිද නැතිව කුරුම්බා කපා පොවන අන්දම පෙන්වන දසුනකිනි. දෙරණ පෙන්වූ මේ ජනකරුමය...
RTI පුවත්
අධිවේගයෙන් උග්රවන හම්බන්තොට අලි මිනිස් ගැටුම
හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ හම්බන්තොට සිදුකල දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන්වන වනසතුන්හට වාස භූමියක් තැනීම පදනම් කරගෙනය ඒ වෙනුවෙන් හෙට්ටයාර් 50000 වෙන් කර තුබුණත් අද වන විට ඉන් ඉතිරිව ඇත්තේ හෙට්ටයාර් 10000 කටත් වඩා අඩු කොටසක්...
RTI පුවත්
අපේක්ෂා රෝහලට ලැබූ සියලු පරිත්‍යාග සුරක්ෂිතයි – තොරතුරු පනතින් සිදුකල විමර්ශනය
පිළිකා හේතුවෙන් ලංකාවේ වසරකට 1180කට අධික රෝගීන් පිරිසක් මිය යන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මිය යන්නේ ප්‍රමාණවත් ඖෂධ මෙන්ම නිසි කලට නිසි පරීක්ෂණ කටයුතු සිදු කරගැනීමට රෝහල් තුළ නිසි පහසුකම් නැති පසුබිමක වීම කනගාටුවට කරුණකි.පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා...
RTI පුවත්
මයික්‍රෝ කැබ් නඩත්තු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විශාල මුදලක් වැය කරයි
සෞඛ්‍ය මධ්‍යස්ථාන තුනක් කැබ් රථ 03ක් නඩත්තුකිරීම සඳහා රුපියල් මිලියන 8.14ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව , වීරකැටිය සහ තිස්සමහාරාම යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන
සදහා 2009 දී දේශීය ව්‍යවසායක මයික්‍රෝ කාර්ස් (පුද්ගලික)
සමාගම විසින් කොරියාවෙන් ගෙන්වන ලද අමතර කොටස් මගින්...
RTI පුවත්
පසුගිය රජයේ නිවාස අමාත්‍යාංශය මගින් සිදුකල ආදර්ශ ගම්මාන සැබෑ ජනතා ව්‍යාපෘතියක්ද?
මාධ්‍ය ප්‍රචාරණය සඳහා පමණක් කෝටි 15ට අදික මුදලක්පසුගිය
රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් ජනතාවාදී ව්‍යාපෘතියක් ලෙස නිවාස සංවර්ධන අධිකාරිය යටතේ 2015 වර්ෂයේ සිට අඩුආදායම් ලාබින් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ නිවාස තනා දීමේ ව්‍යාපෘතිය මගින් ආරම්බ කළ ගම්මාන 2562 කින්...
RTI පුවත්
සමෘද්ධි දේශපාලනීකරණය: රුපියල් බිලියන 1.5 ක මුදලකට ටී ෂර්ට් කොන්ත්‍රාත්
ජනතා මුදල් අවභාවිතා කළ දේශපාලනඥයින් නිදැල්ලේ ඇයි ? ජයන්ත හේවාමාන්නට සමෘද්ධි
ප්රතිලාභ ලැබීමට සුදුසු වුවත් ඔහුට එය කිසි විටෙකත් ලැබී නැත. ඔහු වකුගඩු අකර්මණ්‍ය
වීම හේතුවෙන් වසර ගණනාවක් හම්බන්තොට මහ රෝහලට නිතර පැමිණෙන අයෙකි. සිව් දරු පියක් වූ
ඔහු, තැලසීමියා රෝගයෙන් පෙළෙන
අවුරුදු...
Latest News
සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්
පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...