32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

දැන් ලැබුණු පුවත්

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව...

මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.ඔහු එසේ පැවසුවේ "මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සංවාදය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ...

වගා කරන්න රටින් ගෙනා අර්තාපල් බිජ කිලෝ දෙලක්ෂයක් එක තැන වල දමා ගිනිතබති

  මෙරට වගා කිරිම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් ජර්මනියෙන් ගෙන්වා  තිබූ බීජ අර්තාපල් අල කිලෝ  ලක්ෂ විසි පන්දහසක් පමණ ප්‍රමාණයක් ශාක නිරෝධායන නීතියට අනුව විනාශකිරීම 23 දින දවස පුරා දඹුල්ල මහ නගර සභාවේ දිගම්පතහ කසළ අංගනයේ දී සිදු කෙරිණි...

විදේශ ඇමති අද මානව හිමිකම් සැසිය අමතයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ඇමතීමට නියමිත ය.මෙවර ජිනීවා සැසිවාරය අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (22) ආරම්භ විය. ශ්‍රී ලංකාවේ...

අලි මිනිස් ගැටුමට විසදුම් ඉල්ලා ගොවි සංවිධාන පාරට බසී

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා දිවයිනේ පළාත් ගණනාවක ගොවි නියෝජිතයෝ යෝජිතයෝ 22 දින දඹුල්ල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අලි මිනිස් සුරක්ෂිතය සහ ගොවි සංවිධාන එක්ව මෙය...

කොවිඩ් මරණ 10ක්

අද (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි.කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10...

මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී අද (22) ආරම්භවීමට නියමිත ය.අද ආරම්භ වන 46වන මානව හිමිකම් සැසිවාරය මාර්තු 23වන දින දක්වා පැවැත්වෙනු ඇත.මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව...

බලපත්‍ර නොමැතිව කරගෙනගිය ලී මෝලක් STF එකට කොටු

කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලයක් තිස්සේ ගලේවෙල පෙදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් 21 දින පස්වරුවේ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දැව අපරාධ...

සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15ක් පුහුණු කරලා -පොලීසිය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් විසින් මරාගෙන මැරීම සඳහා කාන්තාවන් 15 දෙනෙකු පුහුණු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.මාවනැල්ල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තරුණියගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම තොරතුරු අනාවරණය වී...

කාදිනල් හිමියන් හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැරසෙති

රජයේ සහ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසීමට තීරණය කර තිබේ.ලබන මාර්තු මස දෙවන දින අදාළ හමුව සිදුවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු රටේ පවතින වත්මන්...
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -