32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දැන් ලැබුණු පුවත්

රවී ඇතුළු පිරිස මාර්තු 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

බැඳුම්කර වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තකරුවන් 08 දෙනා මේ මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.අධිකරණය එම නියෝගය ලබාදුන්නේ...

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද (22) දිනයේ පැවැත්වීමට නියමිතය.ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00න් පසුව එම ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ...

පස්සර බස් අනතුර – මියගිය ගණන 15ක් දක්වා වැඩිවේ-update

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්...

පස්සර බස් අනතුරේ මරණ ගණන ඉහළට

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මරණ ගණන 13ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.එහිදී තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබේ.ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට...

පැරෂුටය පැටලී බිමට වැටී ගුවන් හමුදා නිලධාරියෙක් මරුට

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර ප්‍රදේශයේ සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අද (20) උදෑසන එම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසූරිය මහතා...

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 7ක් මරුට

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

අගමැති මහින්ද ට ඩකා නුවරදී උණුසුම් පිළිගැනීමක්

දින දෙකක සංචාරයක් සඳහා බංග්ලාදේශය බලා පිටත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ඩකා අගනුවර හස්රාත් ශාජලාල් ගුවන්තොටුපොළ පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.බංග්ලාදේශ අගමැතිනී ශේයික් හසීනා මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතා ව පිළිගත් බව වාර්තා වේ.

රන්ජන් ගොනුකළ රිට් පෙත්සමේ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන්

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සමට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අද (18) අභියාචනාධිකරණය හමුවේ අවසන් කෙරුණි. පෙත්සමට අදාළ...

පාර අයිනේ ඉරිගු කරලක් විකුණලා ජීවත්වෙන එක සිංහරාජය හෙළිකරලා හෝටල් හදනවටත් වඩා වරදක්ද?

මාර්ග සංවර්ධන අධිකාරියේ නිතිය දුප්පත් අපිට විතරයිහම්බන්තොට මිරිජ්ජවිල සිට හම්බන්තොට දක්වා දිවෙන නව මාර්ගය දෙපස විවිධ දෛනික වෙලදාම්හි නිරතවී සිටි පුද්ගලයින්ට අයත් අනවසර ඉදීකිරීම මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අද (18) දින ඉවත්කරනු ලැබිය.මේ ආකාරයෙන් මාර්ගය දෙපස තිබු වෙළඳසැල් 13ක්...

දුම්රිය වර්ජනය අවසන්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භකර තිබූ සංකේත වැඩ වර්ජනය මීට සුළු වේලාවකට පෙර අවසන්කර තිබේ.ඒ අද (18) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකින්...
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -