32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දැන් ලැබුණු පුවත්

දුම්රිය සේවක වර්ජනයෙන් මගීන් පීඩාවට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භකර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන දිවයින පුරා දුම්රිය ස්ථානවලදී දුම්රිය මගීන් රැසක් අපහසුතාවයන්ට පත්විය.ඒ හේතුවෙන් දුම්රිය ධාවනය සීමා සහිතව සිදුකෙරෙන බව දුම්රිය...

හිටපු මුදල් ඇමති රවී රිමාන්ඩ්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. රුපියල් බිලියන 36.89 ක මුදලක් රජයට අහිමි කිරීමේ චෝදනාව යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව විශේෂ...

මස්කෙළියේ වතු නිවාස පේළියක ඇතිවූ හදිසි ගින්නකින් නිවාස 20 ක් සම්පූර්ණයෙන් විනාශයි

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, ක්වීන්ස්ලණ්ඩ් කොටසේ වතු නිවාස පේළියක අද (17) ප.ව.01.00 ට පමණ හටලත් හදිසි ගින්නක් හේතුවෙන් නිවාස 20 ක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.වතු කම්කරුවන් අද දින දෛනික සේවා කටයුතු සඳහා ගොස් සිටියදී මෙම ගින්න හටගෙන ඇති...

අලුත් එන්නතක් මෙරටට ගේන්න සැලසුම්

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගැනීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ මේ වනවිට මෙරට තුළ...

පාස්කු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයට දින 2ක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා තවත් දින 2ක් යෝජනා වී තිබේ.ඒ අනුව එළඹෙන සතියේ 25 සහ 26 යන දෙදින තුළ අදාළ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන...

අත්අඩංගුවට පත්වූ අසාද් සාලිගේ වාහනයෙන් සොයාගත් ගිනිඅවිය ගැන විමර්ශනයක්

අසාද් සාලි මහතා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය පවසයි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා සොයාගත් බව පොලිස් මාධ්‍ය...

අසාද් සාලිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීමට පියවර

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඔහුව රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිතව ඇති බවද නියෝජ්‍ය...

අසාද් සාලි අත්අඩංගුවට

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අත්අඩංගුවටගෙන තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් ඔහුව අත්අඩංගුවටගෙන ඇත.ඒ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ය.අසාද් සාලි මහතා පසුගියදා මෙරට නීතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.අසාද් සාලි මහතා...

බුර්කා තහනම ගැන විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතුකර තිබෙන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඉන් පවසා ඇත්තේ එවැනි තහනමක්...

බුර්කා තහනමට මොකද වෙන්නේ ?

බුර්කා තහනම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඊයේ (15) පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.එම කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර බදු අඩු කිරීම සහ කොවිඩ් -19 වෛරස...
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -