32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දැන් ලැබුණු පුවත්

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවට පගාව ගත් 6ක් පොලිසියට

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ සේවා සඳහා පැමිණෙන ජනතාවගෙන් වංචනික ලෙස මුදල් ලබාගත් අතරමැදියන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අද (30) සමත් විය.බුද්ධි අංශ තොරතුරකට අනුව එම කාර්යාලය අවට අද සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ...

අන්තවාදී දේශපාලඥයන්ට එරෙහිව දඩුවම් පැනවිය යුතුයි – අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

ශ්‍රී ලංකාවේ ඒකීයත්වය බිදීමට උත්සහ කරන මෙරට අන්තවාදී දේශපාලඥයන්ට එරෙහිව දඩුවම් පැනවිය යුතුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසති.ජාතික ගීය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව නගය මතය පිළිබඳව අද (30) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ බව...

රාජිත දැඩි සත්කාර ඒකකයට?

ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.අද පස්වරුවේ ඔහුව බන්ධනාගාර රෝහලට මාරු කිරීමට සූදානම් වුවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් එම උත්සාහය...

රිමාන්ඩ් බාරයේ සිටින ගානියා අද යළි අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ස්විස් තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆැරැන්සිස් නිලධාරිනිය අද(30) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 16වනදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු...

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සහ සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන අඛන්ඩ මුර සංචාරයක් අතරතුරදී ඩෙල්‍ෆ් දූපතට උතුරු දෙසින් වූ මුහුදු...

ත්‍යාග ලබාදීමට මුදල් ඉල්ලුවොත් දෙන්න එපා

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට මේ දිනවල විදේශ රටවල දුරකථන අංක වලින් මග හැරුණු ඇමතුම් නොහොත් (Missed call) ඉතා විශාල වශයෙන් ලැබීමේ ලැබීමේ ප්‍රවනතාවයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.එමෙන්ම නාදුනන ශ්‍රී ලාංකික දුරකථන අංක වලින් විවිධ...

හිටපු ඇමති රාජිත තවමත් රෝහලේ

එළඹෙන තිස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මේවන විටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ බාරයේයි.අද (28) දහවල් බන්ධනාගාර වෛද්‍ය නිලධාරිණියක් පැමිණ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබුවේය.මේ අතර අද...

සිමෙන්ති සඳහා උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

සිමෙන්ති සඳහා වන උපරිම සිල්ලර මිල දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්. ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කිලෝග්‍රෑම්...

සිවාජිලිංගම් TID හමුවට

වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා  අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණියේය.වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු  මන්ත්‍රී එම්.කේ...

දිවයිනේ විශිෂ්ඨතම A/L ප්‍රතිඵල මෙන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උස්සපෙළ විභාගයේ ප්‍රථිපල අනුව ගණිත අංශයේ දිවයිනේ ප්‍රථමස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ සිහාන් ෆොන්සේකා සුසුවා විසින් හිමි කර ගෙන ඇත.එමෙන්ම , බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උවිදු ප්‍රවීන් සුමනසේකර සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබේ.ඔහු 2013...
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -