32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

දේශපාලන

කෝවිඩ් තුන්වැනි රැල්ල අවසන් වීමත් සමග මෙරට තරුණ විවසායක රැල්ලක් නිර්මාණය කරනවා නාමල් රාජපක්ෂ

 මෙරටතුන්වෙනි කොවිඩ්  රැල්ල අවසන් වීමත් සමඟ අමාත්‍යාංශ හතරක් ඒකාබද්ධ කරමින් ලක්ෂයක  තරුණ විවසායක රැල්ලක් රට තුල නිර්මාණය කරන බව  ක්‍රීඩා හා  තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 11 දින දඹුල්ලේ දී පැවසීයනාමල් රාජපක්ෂ අමාත්‍යවරයා 11 දින පස්වරුවේ දඹුල්ල ඉනාමළුව...

රන්ජන්ට ජනපති සමව ගන්න කටයුතුකරමින් ඉන්නේ- පාර්ලිමෙන්තුමන්ත්‍රී තිස්ස අත්තනායක

අගුනුකොලපැලැස්ස රක්ෂිත බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතු බව සමගිජන බලවේගයේ පාර්ලිමෙන්තුමන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.ඒ මහතා ප්‍රකාශකලේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක...

රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගත්තේ නීතිපති දෙපාර්තුමේන්තුව සහ ඒ සම්බන්ධව පරීක්ෂණ කරන පොලීසිය ඇතුළු ආයතන මගින්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගැනීමට තීරණය කරනු ලැබ තිබෙන්නේ නීතිපති දෙපාර්තුමේන්තුව සහ ඒ සම්බන්ධව පරීක්ෂණ කරන පොලීසිය ඇතුළු ආයතන මිස ජනපති හෝ කැබිනට් මණ්ඩලය නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය,රජයේ කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.පසුගිය රජය සමයේ මෙන් වත්මන්...

රන්ජන් රාමනායක කියන මානව හිතවාදියා මේ රටට සම්පතක්-විපක්ෂනායක සජිත් ප්‍රේමදාස

  අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසමින් ඔහු බැහැදැකීම සදහා   විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) දින අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණෙන ලදී. රන්ජන් රාමනායක මහතා බැහැ  දැකීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදආරච්චි මහතාද  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ  සහබාගි...

පවතින මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි – කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

කේවල ක්‍රමය යටතේ 70% ක් සහ සමානුපාතික ක්‍රමය යටතේ 30% ක් වශයෙන් මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීමට හැකි ලෙස පවතින මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බවත් ඒ සඳහා වන යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා වන විද්වත් කමිටුවට...

වෘත්තීය සමිති සියල්ල නියාමනයට රජය අත තබනවා – අමාත්‍ය නිමල් සිරිපාල

.  කම්කරුවාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ සංවර්ධනය හේතුවෙන් ඉදිරියේ දී වෘත්තීය සමිති සියල්ල නියාමනයට ලක් කිරීමේ අසීරු කාර්යයට රජය අත තබන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා 27 දින දඹුල්ලේ දී පැවසීය.දඹුල්ල නගර මධ්‍යයේ අභිනවයෙන් ඉදිකෙරුණු කම්කරු කාර්යාල...

රට වෙනුවෙන් නැගී සිටින සියළු දෙනා වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතුයි – ශාන්තිනී කෝන්ගහගේ

දිස්ත්‍රික්ක විසිහතර පුරා විසිර සිටින ජනතාව ශක්තිමත් පවුරක් ලෙස නගා සිටුවමින් භාග්‍යා දැරියගේ ආරක්ෂාව පිණිස පෙලගැස්සවීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා පෙරමුණේ හිටපු සභාපතිනි වත්මන් කැදවුම්කරු මහනුවර දිස්ත්‍රික් එජාප නායිකා ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසයි.ඒ සදහා ජනතාව දැනුවත් කරමින්...

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුටත් අවසර දී නෑ – ජනපති

ජනතාව පීඩාවට පත්කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙල රජය ඉදිරිපත්කර ඇති බවය.ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේද සැබෑ ජනතා ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම්දීමට බවත් ප්‍රතිපත්තියක් සහ...

වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක්

වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනම් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව මෙම ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි කී ඒ මහතා දැනටමත් විමර්ශනය වෙනුවෙන්...

සීනි වංචාව ජනතා අවධානයෙන් ඈත්කරන්න රජය බුර්කාව තහනම් කිරීමට යනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්

බුර්කාව තහනම් කිරීමට රජය සූදානම් වන්නේ සීනි වංචාව සම්බන්ධ ජනතා අවධානය වෙනත් පැත්තකට යොමු කිරීමට බව මුස්ලිම් කොංග්‍රස් නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.රජය කෙරෙහි ජනතා අප්‍රසාදයක් මතුවන සෑම අවස්ථාකම ඊට හේතුවූ කාරනය පිළිබඳ අවධානය වෙනතකට යොමු කිරීම පිණිස...
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -