32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

දේශපාලන

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක්

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.ජනාධිපති...

දෙමළ ජාතික සන්ධානය දෙමළජනතාව පිළිගන්නේ නෑ

දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා දෙමළ ජාතික සන්ධානය යැයි එහි නියෝජිතයින් ප්‍රකාශ කිරීම එම ජනතාව විසින් කිසිසේත්ම පිළිනොගන්නා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.දේශපාලනික වශයෙන් බිඳ වැටී ඇති දෙමළ ජාතික සන්ධානය දෙමළ ජාතිකයන් ආරක්ෂා කිරීමට කටයුතු...

අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වීමට ඉඩක් නෑ-ජනපති

ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් රට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.72 වන නිදහස් දින ජාතික උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුර අදහස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.“ශ‍්‍රී ලංකාව...

රන්ජන්ට නිතිය වෙනස්කිරීමට අයිතියක් නෑ – කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිශ්ණන්

“රංජන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙන නමුත්, නීතිය වෙනස් කිරිමට අයිතියක් නෑ.” යැයි හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමති, කඳුරට ජනතා පෙරමුණේ නායක වේළුසාමි රාධාක්‍රිශ්ණන් මහතා පවසයි. මන්ත්‍රිවරයා එසේ පැවසුවේ, ඊයේ (25) දා හැටන් නගරයේ කඳුරට ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ මධ්‍යම කාරක...

හඬපට සිද්ධියත් සමඟ සමස්ථ අධිකරණ පද්ධතියේ ගෞරවය පරිහානියට ලක්වෙලා – අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

රංජන් රාමනායක හඬපට සිද්ධියත් සමඟ සමස්ථ අධිකරණ පද්ධතියේ ගෞරවය පරිහානියට ලක්ව ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.මහා සංඝරත්නය, මැති ඇමැතිවරුන් ඇතුලු විවිධ පිරිස් සිරගත කරන ලෙස විවිධ පාර්ශ්වයන්ට උපදෙස් දෙමින් සිදු කරන දුරකථන සංවාද හේතුවෙන් නීතිය, අපරාධ පරීක්ෂණ...

සජිත් යළිත් එජාප නියෝජ්‍ය නායකත්වයට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරි මණ්ඩලයට  සියලු සාමාජිකයන් පත් කිරීම ලබන සදුඳා (27)...

කොමිෂමක් පත් කරන්න රන්ජන්ගෙන් අභියෝගයක්

තමාගේ හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිෂමක් පත්කරන ලෙස රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසී්‍ය.අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කළේය.එසේම තමන් ළඟ බොහේ දෙනෙකුගේ හඬ පට පවතින බවත් ඒවා විවිධ ස්ථානවල...

වලව විශේෂ බලප්‍රදේශයේ සෑම ගොවි පවුලකටම සින්නක්කර ඔප්පු ලබාදෙනවා – අමාත්‍ය චමල්රාජපක්ෂ

නිල්වලා සහ ගින්ගඟ ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කොට ඇති වාරිමාර්ග කෘෂිකර්ම මහවැලි සංවර්ධන ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළද ස්බසාධන ආහාර සුරක්ෂිතතා අමාත්‍ය චමල්රාජපක්ෂ මහතා කියා සිටි ඇඹිලිපිටිය ඩි .ඒ ,රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේදී ශ්‍රීලංකා මහවැලි අධිකාරී වලව විශේෂ බල ප්‍රද්ශයේ පවුල්...

සජිත් ‌‌ෙගෝඨා සුුුසං‌යෝගයක් ඇති වුවහොත් රටට සුභදායකයි හිටපු අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා කියයි

ඉදිරි මහ මැතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අගමැති වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකට එක්ව වැඩ කිරීමට ඉඩ ලැබුණහොත් එය මෙ රටට සුභදායි අනාගතයක් ඇති වීමට ඉඩ  පෑදෙනු ඇතැයි  කඳුරට ජනතා පෙරමුණේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය...

පොල් ගසෙන් මෙන්ම තල් ගසෙන්ද ප්‍රයෝජන ගත හැකියි-විමල්

පොල් ගසෙන් මෙන්ම තල් ගසෙන්ද ප්‍රයෝජන රැසක් ගත හැකි බවට පර්යේෂණ වලින් හෙලි වී ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණ...
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -