32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

දේශපාලන

ජනාධිපති ගෝඨාභය ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගත්හ.දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවේදී ජනාධිපතිවරයා පිළිගන්නා ලදී.  දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ශ්‍රී දළදා...

රංජන් රාමනායක හඩපඩ සිද්ධියත් සමඟ එක්සත් ජාතික පක්ෂය ගමන අද අවසන්

රංජන් රාමනායක හඩපඩ සිද්ධියත් සමඟ එක්සත් ජාතික පක්ෂය ගමන අද අවසන් වී ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.එලෙස අවසන් වූ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට මාස හතරක් තිබියදී මහයියාව පොදු සුභාන භූමියේදී මිහිදන් කර...

තෙල්මිල වැඩි කරන්නේ නෑ -අමාත්‍ය මහින්ද අමරවීර

 ආමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (11) පෙරවරුවේ හදිසියේ අම්බලන්තොට ලංගම ඩිපෝව තුල නිරීක්ෂණ චාරිකාවක නිරත වී එහිඇති ක්‍රියා කාරිත්වය සේම   අඩුපාඩු සම්බන්ධයෙන් සොයාබැලීම සිදු කරන ලදී . මෙහිදී අම්බලන්තොට ඩිපෝව තුල තිබෙන රියදුරන් ගේ අඩුව මෙන්ම අධිවේගී මාර්ග සදහා බස්රථ නොමැතිවීම නිසා සිදුවන...

ගෝඨාගේ ප්‍රගතිශිලී යෝජනා අයවැය තුළින් ඉදිරිපත් කළොත් සහය දෙනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, විපක්ෂනායක ධුරයට පත්වීමෙන් අනතුරුව...

අගමැති බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මහා විහාරයට යයි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) මහනුවර බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මහා විහාරයට පැමිණ එහි දී ආගමික වතාවත් හි නිරත වූහ.එම විහාරස්ථානයේ සතියක් මුළුල්ලේ පැවැත්වෙන ආගමික වතාවත් හි අවසන් දිනය පැවැත්වීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙනි...

21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි එකග නෑ -අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්

21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අපි එකග නෑ -අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්පාර්ලිමේන්තුවට ගෙනවිත් ති‌‌බෙන 21 හා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂයක් හා සුළු ජාතින් ලෙස අපි ඊට එකඟ නොවන බව කඳුරට ජනතා...

රාජ්‍ය නිලධාරීන් බිය කොට ඔවුන්ගෙන් වැඩ ගැනීමට බෑ – මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්තව එක්සත් ජාතික පෙරමුණක් වශයෙන් ඉදිරි මහ මැතිවරණයේදී විශාල සන්ධානයකින් යුතුව මුහුණ දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ඒ මහතා පවසයි.රට තුළ වෙනසක් ඇති කළ හැකි අයුරින් වර්ෂ දෙදහස් පහළොවේ දී ආරම්භ කළ අයුරින්...

ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු කිරීමට අප සූදානම් නැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය කරුණු ඉටු කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය උත්සහ කළත් ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු කිරීමට අප සූදානම් නැතැයි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.උතුරු නැගෙනහිර අවධානය අප රජය වෙත යොමු වන්නේ නම් රජයේ අවධානය එම ප්‍රදේශයට යොමු...

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අවධාරණය කරයි.දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට...

තරුණයන් ආපසු හැරෙන තැන අගමැති කියයි

බලපෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් තරුණ පරපුර වෙත පැතිරී ගොස් ඇති බවත් ඔවුන් ආපසු හැරී බලනු ඇත්තේ සෞභාග්‍යමත් ලංකාවක් ගොඩ නැගීමෙන් පසුව බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.නව අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව...
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -