32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

දේශපාලන

රාජ්‍ය නිලධාරීන් බිය කොට ඔවුන්ගෙන් වැඩ ගැනීමට බෑ – මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්තව එක්සත් ජාතික පෙරමුණක් වශයෙන් ඉදිරි මහ මැතිවරණයේදී විශාල සන්ධානයකින් යුතුව මුහුණ දෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් ඒ මහතා පවසයි.රට තුළ වෙනසක් ඇති කළ හැකි අයුරින් වර්ෂ දෙදහස් පහළොවේ දී ආරම්භ කළ අයුරින්...

ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු කිරීමට අප සූදානම් නැ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය කරුණු ඉටු කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය උත්සහ කළත් ඩයස්පෝරාවේ අපේක්ෂා ඉටු කිරීමට අප සූදානම් නැතැයි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.උතුරු නැගෙනහිර අවධානය අප රජය වෙත යොමු වන්නේ නම් රජයේ අවධානය එම ප්‍රදේශයට යොමු...

අකාර්යක්ෂම රාජ්‍ය ‌‌සේවය තම ධුර කාලය තුළදි අවසන් කරනවා – ජනපති

පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධූර කාලයේ දී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  අවධාරණය කරයි.දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට...

තරුණයන් ආපසු හැරෙන තැන අගමැති කියයි

බලපෙරළියත් සමග අලුත් ලංකාවක් ගැන බලාපොරොත්තුවක් තරුණ පරපුර වෙත පැතිරී ගොස් ඇති බවත් ඔවුන් ආපසු හැරී බලනු ඇත්තේ සෞභාග්‍යමත් ලංකාවක් ගොඩ නැගීමෙන් පසුව බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.නව අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව...

ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිඛෙනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිඛෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා සිටියේය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ පවසා සිටියේ අද (27) පස්වරුවේ අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි .මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ...

පෙළ පොත්වලින් දරුවන්ගේ් හිත් තුලට යොමු කෙරෙන පරස්පර මතවාද පිළිබ`දව කඩිනමින්ම විමර්ශනයක් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

පාසල් පෙළ පොත්වලින් දරුවන්ගේ් හිත් තුළට යොමු කෙරෙන පරස්පර මතවාද පිළිබදව කඩිනමින්ම විමර්ශනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා සිටි අද(2019.12.27) වව්නියාවේ ඉට්ටපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේදී පැවති සමස්ත ලංකා දහම් පාසැල් නිපුණතා ඇගයීමේ උත්සවය...

එල්ටීටීඊ සංවිධානය වෙත මුදල් ලබා දෙමින් තමන්ගේ ජීවිත ආරක්ෂාව තර කර ගත් පුද්ගලයන් අද වීරයන් බවට වෙලා – පාඨලී චම්පික රණවක

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිසිදු අවස්ථාවක අධිකරණය මගහැර නොසිටි බවත් අවශ්‍ය අවස්ථාවේදී එතුමා අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොරියානු ජනරජයේ තානාපති හියොන් ලී අතර විශේෂ හමුවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (දෙසැම්බර් 24) උදෑසන අරලිය ගහ මන්දිරයේදී දී කොරියානු ජනරජයේ තානාපති හියොන් ලී හමුවිය.මෙම සාකච්ඡාවේ මූලික අවධානය යොමු වූයේ මෑත වසරවල ප්‍රමාද වී ඇති ව්‍යාපෘති ගණනාවක් කඩිනම් කිරීමයි. සාගර විශ්ව විද්‍යාලයේ සංවර්ධනය සහ...

පොරොන්දු වලට රැවටෙන්නේ නැති බව පසුගිය ජනාධිපතිවරණදී ජනතාව ඔප්පු කළා – අමාත්‍ය චමල් රාජපක්ෂ

 මොන පොරොන්දු දුන්නත් අද ජනතාව පොරොන්දුවලට රැවටෙන්නෙ නැති බවට ජනතාව විසින්ම පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී  ආදර්ශයක් ලබා දුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේබව කියා සිටියේ පසුදිය 23 වනදා අම්බලන්තොට ථෙරපුත්තාභය රජමහා විහාරයේ විහාරාධ්පති ඉතාලියේ ප්‍රධාන සංඝ නායක...

පාඨලී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (24දා) පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -