32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

දේශපාලන

පුලුවන්නම් බැඳුම්කර හොරුත් අල්ලලා පෙන්නන්න – එජාප මන්ත්‍රීගෙන් අභියෝගයක්

පැය 48 ක් ඇතුළත බැඳුම්කර හොරු ඇල්ලීමට කටයුතු කරන බව පසුගිය ජනාධිපතිවරණය සමයේදී ජනතාවට පොරොන්දු වූ පුද්ගලයන්ට දැන් එම පොරොන්දු අමතක වී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපතිවරයා දිවුරුම් දී, නව ආණ්ඩුවක්ද දිවුරුම් දි මාසයකටත්...

අලි මිනිස් ගැටුමට ස්ථිර විසදුමක් ලබා දෙනවා -වනජීවී අමාත්‍ය එස් ,එම් චන්ද්‍රසේන

වන අලි පහරදීම් වලින් මියයන් ගොවීන්ට ලක්ෂ පහ වෙනුවට ලක්ෂ 10ක වන්දියක් දෙනවාපසුගිය අවුරුදු 5 තුළ අලි මිනිස් ගැටුම සම්බන්ධව එවකට පැවති රජය කිසිම දෙයක් සිදු නොකළ බවත් සිදුකල එකම දෙය    සරත් ෆොන්සේකා හිටපු වනජීවී ඇමතිතුමත් රාජ්‍ය ඇමති තෙවරප්පෙරුම මහතාත් ගහගත්ත...

හිටපු අමාත්‍ය පාඨලී රණවක මහතා අත්අඩංගුවට ගැනීම ‌දේශපාලන පළි ගැනීමක්- හිටපු අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන්

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළි ගැනීමක් බවත්, රාත්‍රි කාලයේ ගොස් අත්අඩංගුවට ගෙන හිටපු අමාත්‍යවරයා මේ ආකාරයෙන් අපහසුතාවයට පත් කිරීම අනුමත නොකරන බව හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය කදුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා...

19 ඉවත් කිරීමෙන් ජනතාවට ජනතාවට සහනයක් නෑ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීමෙන් ජනතාවට සුබ සාධනයක් ඉටු නොවන බව  හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21දා) පස්වරුවේ මට්ටක්කුලිය, විස්ට්වයික් ක්‍රීඩාංගනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.“19 වන සංශෝධනය ඉවත් කිරීම තුළින් ජනතා සුබසාධනයට කිසිම...

එළැඹෙන දශකයේ තේමාව ගැන මහින්ද කියයි

ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක්' ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම එළඹෙන දශකයේ තේමාව වන බවත්, ඒ අනුව එහි අඩිතාලම රට රකින ත්‍රිවිධ හමුදාව විසින් සකස් කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, දියතලාව යුද...

කම්කරු නිලධාරීන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම්

කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ කම්කරු නිලධාරීන්ගේ සංගමයක් පසුගියදා විදේශ කටයුතු, නිපුණතා  සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා  ගරු අමාත්‍යතුමන් හමුවී ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කරන ලදී.ඔවුන්ගේ සිටිය යුතු අවශ්‍ය සේවක ප්‍රමාණය 597 ක්  වන අතර දැනට  සිටින්නේ 482 කි.  ඔවුන්ට ක්ෂේත්‍ර...
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -