32 C
Colombo
Friday, December 9, 2022

විදෙස් පුවත්

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයටම විදුලිය ඇනහිටී

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.ශීත සෘතුව ආරම්භවීමත් සමග...

ජපානයෙන් උතුරු කො‍රියාවට අනතුරු ඇඟවීමක්

ජපානය, උතුරු කො‍රියාව ඊයේ(18) අත්හදාබැලු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ.ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ එම මිසයිල මගින් අමෙරිකා එක්සත් ජනපදයට අයත් භුමිප්‍රදේශය දක්වා ප්‍රහාර එල්ල කිරී‍මේ හැකියාව පවතින බවයි.  උතුරු කොරියාව අත්හදා බැලු අන්තර් මහද්වීපික බැලැස්ටික්...

ජීවිත 149ක් බිලිගත් හැලොවින් සාදය

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් 149 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී තවත් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා ඇති බවය.දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කරතිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම...

දකුණු කොරියාවේ තෙරපීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඉහළගොස් තිබේ.ඒ අනුව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ පුද්ගලයින් 100ට අධික පිරිසක් මියගොස් ඇති බවය.එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී...

පුටින් තැති ගත් ක්‍රිමියා-රුසියා පාලමේ බෝම්බ පිපිරුම

ක්‍රිමියාවේ සිට රුසියාවට ප්‍රවේශ වීමට ඇති ප්‍රධාන පාලමක සිදු වූ පිපිරීමෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් දැඩි තැති ගැන්මකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රක් රථයක ඇටවූ බෝම්බයක් පිපිරීමෙන් මෙසේ හානියට පත්ව ඇත්තේ ක්‍රිමියාවේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට...

ඉරාකයේ අරගලකරුවන් පාර්ලිමේන්තුවේ පදිංචි වෙලා

ඉරාකයේ ඔරබල නායකයෙකු වූ මුස්තාඩා අල් සාද්රිගේ අනුගාමිකයන් රටේ පාර්ලිමේන්තුවට බලෙන් ඇතුළු වූයේ ජූලි 27 වැනිදා.නගරයේ අධි ආරක්‍ෂිත කලාපයට ඇතුළු වූ අරගලකරුවන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ආහාර පාන වලින් සංග්‍රහ කිරීමට පටන් ගෙන තිබෙනවා.ඔවුන් පාර්ලිමේන්තුව හැර යන්නේ මුස්තාඩාගේ අණින් පමණක්...

ආරක්ෂක අංශ බලා සිටියදී විරෝධතාකරුවන් ඉරාක පාර්ලිමේන්තුව අත්පත් කර ගනී

නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීමට වැඩබලන අගමැති මුස්තාපා අල් කදීම් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළ කරමින් විපක්ෂ ක්‍රියාකාරීන්ද ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී එය අත්පත් කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඉරානයේ සහය ලබන දේශපාලන පක්ෂ...

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒකාබද්ධ රජය පවත්වාගෙන ගිය විශ්වාසනීය ගිවිසුම ඉවත්ව ගොස් ඇති බවත් එරට සභාග රජයේ එක් ප්‍රධාන පාර්ශ්වයක් ඉන් ඉවත්වීම ඊට හේතුව බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

සාමකාමී ජපානයේ හිටපු අගමැතිට වෙඩි තැබූ හේතුව හෙළි වෙයි

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටියදීයි.ජපාන පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ජපාන හිටපු අගමැතිවරයාගේ අභාවය තහවුරු කර තිබෙනවා.වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල...

වසර 147 කට පසු උණුසුම් වූ ජපානය

නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතී. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර 147 කට පසුවය.ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල උෂ්ණත්වය සතියක් පුරා සෙල්සියස් අංශක 35 ඉක්මවා පවතින බවත්, නගෝයා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක...
- Advertisement -spot_img

Latest News

වසන්ත සහ සිරිධම්ම හිමියන්ට අධිකරණයෙන් දුන් තීරණය

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර...
- Advertisement -spot_img