32 C
Colombo
Saturday, January 28, 2023

සංස්කෘතික

කඳසුරිදු වදින්න කදුකරයෙසිට පයින් යන හින්දු බැතිමතුන්

කතරගම පුද බිමේ මෙම මස (29) දා  ආරම්භ කෙරෙණ වාර්ෂික උත්සවය සඳහා සහභාගී වීමට  මධ්‍යම කඳුකරයේ සිට හින්දු බැතිමතුන් පාද යාත්‍රාවකින් ගමන් කිරීම මේ දිනවල සිදු කරනු ලබයි.කතරගම දෙවියන්ගේ පිළිමයක් සහිතව හින්දු බැතිමතුන් පිරිසක් මස්කෙළිය, සාමිමලේ නඟරයේ සිට අද...

ශ්‍රීපාද වන්දනා සමය නිමාවිය

පුරා මාස 06 ක කාලයක් තිස්සේ පැවති ශ්‍රීපාද වන්දනා (2021/2022) සමය වෙසක් පුන් පෝය දිනට පසු දිනයෙන් (16) සිරිත් පරිදි නිමාවට පත් වේ.ඉකුත් වසරේ (2021) උඳුවප් (දෙසැම්බර්) පුන් පෝය දිනයෙන් ආරම්භ වූ වන්දනා සමය මෙසේ නිමාවට පත්වීමට නියමිතය.ශ්‍රීපාදස්ථානාධිපති, ඌව...

නිධන් හොරුන්ට බිලිවෙන හලාවත, ආරියගම පුරාණ චේතීය රජ මහා විහාරස්ථානය

හලාවත, ආරියගම පුරාණ චේතීය රජ මහා විහාරස්ථානයට අයත් චෛත්‍ය දැදුරුඔයට සහ නිධන් හොරුන්ට බිලි වෙමින් විනාශයට පත් වන්නට පටන් ගෙන ඇත.දුටුගැමුණු රජ තුමන්ගේ දස මහා යෝධයෙකු වන නන්දමිත්‍ර යෝධයා විසින් මෙම විහාරස්ථානය කරවා ඇති බව පුරාණයේ සදහන් වේ.නන්දමිත්‍ර යෝධයා...

සිරිපා වන්දනා වාරය අවසන් වේ

මෙවර සිරිපා වන්දනා වාරය පෙරේදා (26) අවසන් විමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව,සමන්දේව ප්‍රතිමාව,දේවාභරණ සහ පුජා භාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කිරිම ශ්‍රි ලංකා යුධ හමුදා භට පිරිස් මගින් නිරෝධායන...

බෞද්ධ විරෝධි, භික්ෂූත්වයට නිගාකරන චරිත භික්ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

භික්ෂුත්වයට නිගාදෙන පිරිස් භික්ෂූත්වයෙන් නෙරපා හැරීම ඇතුළු කරුණු හයක් ඇතුළත් යෝජනාවලියක් ජනපති පත්කළ බෞද්ධ උපදේශක සභාවට ඉදිරිපත් කරන බව ධර්මයුක්ති මහ සභාව පවසයි.අද (05) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන සම්බන්ධිකාරක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව සඳහන් කළහ.“ධර්ම...

අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 79 වන ජනම දිනය 18 සැමරේ

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ 79 වන ජනම දිනය 18 ට යෙදී ඇත.මේ ලිපිය ඒ නිමිත්තෙනි.කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියම් දේශයෙන් මෙරටට උපසම්පදාව රැගෙන විත් ලක්දිව යළි...

හබරණ හිරිවඩුන්න බෝධීන් වහන්සේ වැඩ ඇති ස්ථානය ගැන පැතිර යන බුදුන්ගේ කතාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සිය මතය රටට කියයි

බුදුරජාණන් වහන්සේ මෙරට බුදු වූ බවට පතුරුවා ගෙන යන මිථ්‍යාව මින් ඉදිරියට රටතුළ පැතිර වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා 01 දින පැවසීය.වසර ගණනාවක සිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති හබරණ හිරිවඩුන්න...

මෙම වසරේ සාමණේර හිමිවරුන්ට ලබාදෙන මූල්‍යාධාරය වැඩි පිරිසකට ලබාදෙනවා -බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන

මෙරට සාමණේර හිමිවරු විසි දහසක් පමණ සිටියත් පිරිවෙන් මූල්‍යාධාර හිමිවන්නේ හිමිවරු දහසක පමණ පිරිසකට බවත් බවත් එම සංඛ්‍යාව ඉහළ නන්වන ලෙස අගමැතිරයා උපදෙස් ලබාදී තිබෙන බවත් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහචාර්ය කපිල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනය...

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන් අතරින් වසරේ මුලින්ම පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද (28) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරිණි.අලුත් අසලින් පිසූ කිරිබත් දළදා සමිඳුන්ට පූජා කිරීමෙන් ගොවිතැන් කටයුතු සශ්‍රික වී රටට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනය කිරීම...

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය මෙම මස 28 දා

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය මෙම මස 28 දිනට යෙදෙන දුරුතු පුන් පොහෝ දින සිදු කෙරෙන අතර ඒ සඳහා පල්ලේකැලේ පිහිටි දළදා මාලගාවට අයත් වී අටුවේ සිට සහල් ශ්‍රී දළදා මාලිගාවට රැගෙන ඒම ඊයේ (21) සිදු කෙරුණි.දළදා මාලිගාවේ...
- Advertisement -spot_img

Latest News

ඉඩම් ආරවුලකට අඹු සැමි යුවලක් ඝාතනය කරයි

 අම්බලන්තොට  බෝලාන රුහුණු රිදීගම තුනේ  කණුව ප්‍රදේශයේ   නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද (27) පෙරවරුවේ...
- Advertisement -spot_img