සතර දෙසින්
ඉඩම් ආරවුලකට අඹු සැමි යුවලක් ඝාතනය කරයි
අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම තුනේ කණුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද (27) පෙරවරුවේ කපා කොටා ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලීසිය සඳහන් කරයි මෙම අඹුසැමි යුවළ ඝාතනය කළේ යැයි සැක කෙරෙන ඝාතනයට ලක්වූ...
සතර දෙසින්
හම්බන්තොට ඉන්දියන් කොන්සල් කාර්යාලය ඉන්දිය ජනරජ උත්සවය සැමරේ
ඉන්දීයාවේ 74 වන ජනරජ දිනය යෙදී තිබූ (26) දින හම්බන්තොට ඉන්දියන් කොන්සල් ජෙනරල් කාර් යාලයේ සැමරුම් උත්සවයක් පැවැත්විණි. හම්බන්තොට ඉන්දියන් කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කොන්සුල් ජනරාල් දිපින් පී.ආර් මහතා විසින් ඉන්දිය ජාතික කොඩිය ඔසවා ඉන්දීය ජාතික ගීය ගායනා කරමින් සැමරුම් උත්සවයට...
සතර දෙසින්
හම්බන්තොට නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙති.
Admin -
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා පවසා සිටි.ලුණුගම්වෙහෙර ප්‍රා දේශිය සභාව සඳහා ලබා දුන් ජන සෙත පෙරමුණේ නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශිය...
සතර දෙසින්
මධ්‍යම කඳුකරයේ ජල මූලාශ සහිත රක්ෂිත හා මානා පතන් වලට ගිනි තැබීමට පටන්ගෙන
මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි ප්‍රදේශවල ස්වාභාවික ජල මූලාශ සහිත රක්ෂිත හා මානා පතන් වලට ගිනි තැබීමට පටන්ගෙන ඇති නිසා එම ජල මූලාශ සිඳි යෑමේ තර්ජණයට ලක්ව ඇති බව පරිසරවේදී හූ පෙන්වා දෙති.මේ දිනවල මධ්‍යම කඳුකරයට පවතින වියලි...
සතර දෙසින්
මෝටර් රථය ඇලකට පෙරලි එකම පවුලේ 04 ක් හා රියදුරු රෝහලේ
ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී 20 දින අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් එකම පවුලේ හතර දෙනෙකු සහ රියැදුරු ඇතුළු පත්තිනි තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළු කර බව ගලේවෙල...
පරිසර
සමුද්‍ර ආශ්රිත විපත් සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ විශේෂ පුහුණු වැඩ සටහනක් හම්බන්තොටදී
සමුද්‍ර ආශ්රිත විපත් සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ විශේෂ පුහුණු වැඩ සටහනක් 19 වනදා හම්බන්තොටදී පවත්වන ලදී. මෙම වැඩ මුළුව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කර තිබු අතර ඒ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධිවර ප්‍රජාව ව්‍යාපාරිකයින් ,ප්‍රදේශයේ ජනතාව , රාජ්‍ය නිලධාරීන් ඇතුළු...
සතර දෙසින්
පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේසපාලන පක්ෂ කණ්ඩායම් 75ක් හා ස්වාදීන කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත් කරලා 
Admin -
පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පළාත්පාලන ආයතන 12ක් වෙනුවෙන් කණ්ඩායම් 75ක් හා ස්වාදීන කණ්ඩායම් 12ක් ඇප මුදල් තැන්පත්කර තිබේ. ඒ අතරින් ජාතික ජන බලවේගය 18 වනදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව හා එක්සත් ජාතික පෙරමුණ...
සතර දෙසින්
ජාතික ජනබලවේගය ලුණුගම්වෙහෙර ප්‍රා දේශිය සභාව සඳහා නාමයෝජනා භාර දේ
Admin -
ජාතික ජනබලවේගය ලුණුගම්වෙහෙර ප්‍රා දේශිය සභාව සඳහා නාමයෝජනා භාර දිම කණ්ඩායම් නායක නිරෝෂ් දිමුතු ප්‍රසන්න මහතා විසින් (18) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ද මෙම අවස්ථාවට පැමින සිටියහ.
විශේෂ පුවත්
සංවර්ධනාත්මක මාධ්‍යය වෙනුවෙන් සාර්ක් රටවල මාධ්‍යවේදීන් එකම වේදිකාවට ගෙනා දිල්ලියේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණය
Admin -
රටක සංවර්ධනය සිදු කිරීමේ දී ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය සහ ජනමාධ්‍යවේදීන්ගේ වගකීම මැයෙන් සාර්ක් රටවල් අටක මාධ්‍ය නියෝජිතයන්ගෙන් සමන්විත දින තුනක ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඉන්දියාවේ නවදිල්ලි නුවරදී 13වන දින පස්වරුවේ අවසන් කෙරිණි. සාක් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණය ඉන්දියාවේ නවදිල්ලි...
සතර දෙසින්
බද්දට එරෙහිව වෘත්තීය සමිති අවි අමෝරයි
Admin -
උපයන විට අයකරනු ලබන බද්ද ක්‍රියාත්මක කළහොත් ඊට පසුදින සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වෛද්‍ය, ඉංජිනේරු, බැංකු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (05) අනතුරු ඇඟවීමක් කළේය. රාජ්‍ය සේවකයින්ගේ ණය පොලී අනුපාත ඉහල දැමිමට ශ්‍රී ලංකා මහ බැංකුව...
Latest News
ඉඩම් ආරවුලකට අඹු සැමි යුවලක් ඝාතනය කරයි
අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම තුනේ කණුව ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී අද (27) පෙරවරුවේ...