32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

පරිසර

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමේදී හෙක්ටයාර 1384ක් දේශපාලන හිතවතුන්ට අතහැරලා

හිතවතුන්ට ඉඩම් ලබාදීමෙන් අලි වැට ඉදිකිරීමට ගිය රුපියල් මිලියන 215ක පමණ මුදල් නාස්තියක්නැවතත් අලි වැටක් හදන්න තවත් මිලියන ගණනක් යොදවන්න වෙලා 2009 වර්ෂයේ සිට හම්බන්තොට ආරම්භ කෙරුණු දැවැන්ත සංවර්ධන කටයුතු හේතුවෙන් වන අලි මෙන්ම වන සතුන් බෙහෙවින් වාසය කළ...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින්  පිළිබඳ තොරතුරු වසන් කරයි.  වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත් උග්‍රවෙමින් පවතී. මෙම අලි මිනිස් ගැටුම හේතුවෙන් ලංකාවෙන්...

මන්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ දී සොයාගත් කොටියා මිය යයි

මන්දකට අසුව බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ ඉතා අසාධ්‍යය තත්ත්වයෙන් සිටියදී ඉකුත් 24 දා සොයාගත් කොටියා ඉකුත් 24 රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය 31වන දා  මියගිය බව වනජිවි දෙපාර්තුමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂක තාරක ප්‍රසාද් මහතා පවසයි.උදර...

තඹුත්තේගමඔරුගලයාය වන විනාශය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔරුගලයාය ග්‍රාමයේ ආසන්න වශයෙන් අක්කර 300 කට නොඅඩු මහවැලි රක්ෂිත භූමියක් කිසිඳු පරිසර අධ්‍යනයකින් තොරව හෙලි පෙහෙලි කොට ඇති බව පසුගියදා එම ප්‍රදේශයේ  නිරීක්ෂණ චාරිකාවක් සිදුකරන අතරතුර දැකගත හැකි විය.කැලය වනසන්න බෞද්ධ...

උපන්බිම අහිමකර සිරගේ ලෑමට යන උඩවලවේ ‘’රම්බෝ’’ හස්තියා

''උඩවලව රම්බෝ'' උඩවලව ජලාශ වේල්ල උඩින් යද්දි මේ සතාව ඔබ දැක ඇති බවට කිසිදු සැකයක් නෑ විශේෂයෙන්ම උඩවලව ජලාශය හා වනෝද්‍යානය ආශ්‍රිත ජනතාවගේ ආකර්ශනය දිනාගෙන සිටින මෙම රම්බෝ නැමති හස්තියා එම ප්‍රදේශයෙන් වෙනත් ස්ථානයට ගෙනයාමට වනජීවී දෙපාර්ත මේන්තුව ගෙන...

කෙසෙල්ගමුඔයට ඉවත ලන කසළ තේ එක් කරන තේ කර්මාන්ත ශාලාවක්

බගවන්තලාව ප්‍රදේශයේ සිට කාසල්රී ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට තේ කර්මාන්ත ශාලාවකින් ඉවත ලන කසළ තේ එක් කිරිම නිසා ඔයේ ජලය කළු පැහැ ගැන්වී විශාල පරිසර හානියක් සිදුව තිබෙන බව ප්‍රදේශවාසිහූ පවසති.තේ කර්මාන්ත ශාලාව මගින් ඉවතලන කසළ තේ ජලයේ...

මන්දකට අසුව තුවාල ලැබූ කොටියා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට

මන්දකට අසුව ආගරපතන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ භූමියේ බරපතල ලෙස තුවාල ලබා සිටි කොටියා නිර්වින්දනය කර මන්දෙන් මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත ඊයේ (24) පස්වරුවේ රැගෙන ගොස් ඇත.රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය...

ලෝක උරුම නකල්ස් පිටවල පතනේ ඉදිකිරිම් තාවකාලික නැවතී .විශේෂඥයින්ගේ උපදෙස් ලබාගන්න තීරණයක්

යුනිස්කෝ සංවිධානය මගින්  ලෝක  උරුමයක් ලෙස නම් කොට ඇති නකල්ස් පිටවල පතන ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු නවතා දමා පරිසරය පිළිබඳව දැනුමක් ඇති විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සංචාරකයන්ට පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  දිස්ත්‍රික් සම්බන්ධි කරන  කමිටුවේ දී...

ලෝක උරුම නකල්ස් කඳු මුදුනේ පිටවල පතන ප්‍රදේශයේ වන සංහාරයක්

යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් බවට නම් කොට ඇති මාතලේ නකල්ස් කඳු මුදුනේ පිටවල පතන ප්‍රදේශදී ප්‍රදේශවාසීහු 13 දින නිහඬ විරෝධතාවයක් පවත්වමින් එහි නව ඉදිකිරීම් නවතා දමන ලෙස ඉල්ලා සිටියහ .විරෝධතාකරුවන් සහ වන සංරක්ෂණ නිලධාරීන් අතර මෙම ඉදිකිරීම සාධාරණය...

පලූගස්වැව – කටුකැලියාව රජයේ කැලය පස් කපා වනසයි

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව - කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50...
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -