32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

විදෙස් පුවත්

උතුරු කොරියාවෙන් සුපිරි හමුදාවක්

අමෙරිකාව වැනි රටවල් උතුරු කොරියාවට එරෙහිව ගෙනයන "සතුරු ප්‍රතිපත්තිවලට" එරෙහිව "පරාජය කළ නොහැකි හමුදාවක්" නිර්මාණය කිරීම තම අරමුණ බව එරට ජනාධිපතිවරයා පවසයි.ජනාධිපති කිම් ජොන් අන් පවසා ඇත්තේ උතුරු කොරියාව විවිධ අවි ආයුධ නිර්මාණය කරන්නේ යුද්ධයක් ඇරඹීමට නොව ස්වයං ආරක්ෂාව...

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.අදාළ දේවස්ථානයේ ඊයේ සිදු වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50කට අධික පිරිසක් මියගොස් තවත් සිය දෙනෙකු පමණ තුවාල ලැබීය.අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් අනතුරුව එරට සිදු...

රැකියාවක් කිරීමේ අයිතිය අහිමිවූ ඇෆ්ගන් කාන්තාවන්

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති පවසා ඇති බව වර්තා වෙයි.1990 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි තලෙබාන් සංවිධානය කාන්තාවන් හට වෘත්තීය රැකියාවක් සහ අධ්‍යාපනය හැදැරීමේ අයිතිය තහනම් කර තිබුණි.නමුත් අන්තර්ජාතික...

ඇමෙරිකානු හමුදාවට ප්‍රහාරයක්

අමෙරිකානු හමුදාව ඉලක්ක කරමින් උතුරු ඉරාකයේ අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා විය.විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝන යානා 3ක් යොදා ගනිමින් එල්ල කළ එම ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය...

කොවිඩ් මර්දනයට තවත් එන්නතක් නිපදවීමට චීනය සූදානම්

චීනයේ පළමු mRNA කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවීමට භාවිත කරන උසස් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදාගනිමින් ආර්කොව් නමැති එන්නතක් මෙහිදී නිපදවීමට නියමිතය.අදාළ එන්නතේ පළමු සහ දෙවන අදියරවල සායනික අත්හදාබැලීම්...

ඔක්ලන්ඩ් පිහිඇනුම්කරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළදී පුද්ගලයින් පිරිසක් ඉලක්කකර තියුණු ආයුධයකින් ප්‍රහාර එල්ලකළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත පොලීසිය පවසයි.පසුව එම පුද්ගලයාව වෙඩිතබා ඝාතනය කිරීමට නවසීලන්ත පොලීසිය කටයුතු කළේය.මාධ්‍ය අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පැවසුවේ ප්‍රහාරකයා "ප්‍රචණ්ඩ අන්තවාදියෙක්" ලෙස...

තවත් ඇෆ්ගන් කාන්තාවක් ගුවන් යානයකදී බිළිඳියක බිහිකරයි

බ්‍රිතාන්‍යය බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක දී ඇෆ්ගන් ජාතික කාන්තාවක් ඊයේ (28) බිළිඳියක් බිහිකර තිබේ. ඩුබායි සිට බර්මින්හැම් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක මේ දරු උපත සිදුවී ඇත.දැරියට "හව්වා" යනුවෙන් නම්තබා ඇත්තේ සන්ධ්‍යාව සහ ගුවන යන අර්ථය ඇතිව බව...

කාබුල් ප්‍රහාරවලින් 60ක් මරුට

ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා...

ඇෆ්ගනිස්තානයට දෙන අරමුදල් නතර කෙරේ

ඇෆ්ගනිස්තානයේ ව්‍යාපෘති සඳහා ලබාදෙන අරමුදල් නතර කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.තලෙබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය අත්පත්කර ගැනීමෙන් අනතුරුව එරටට ලබාදෙන අරමුදල් නතර කිරීමට පියවර ගත් බව ලෝක බැංකුව පවසා ඇත.ඇෆ්ගනිස්තානයේ බලය තලෙබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීම එරට සංවර්ධන අපේක්ෂාවන්ට...

ඩෙල්ටා ප්‍රභේදයට බියෙන් නවසීලන්තය තවදුරටත් ලොක්ඩවුන්

නවසීලන්තය තුළ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියේ තරම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු අනාවරණ වී නොමැති බැවින් අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය තෙක් රට වසාතබන බව අගමැතිනී ජසින්ඩා ආර්ඩන් අද (20) නිවේදනය කළාය.නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරය ආශ්‍රිතව හඳුනාගත් නව පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත...
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img