සතර දෙසින්
රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට
ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක් 24 දින පැවැත්වූ අතර මෙම වැඩ වර්ජනය නිසා දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ හ.රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කිසිදු සේවාවක් නොකෙරිම හා සායන රෝගීන්ට නොදන්වා සිදුකරන...
සතර දෙසින්
පොලිසිය ජනතාව නාවන්න හදපු හැටි
දඹුල්ල නගර ආසන්නයේ පිහිටා ඇති ඉතා සුන්දර පහලවැව ජලජ ශාක වලින් පිරී ඉතිරී ගොස් තිබීම හේතුවෙන් ගම්වාසීන් දඹුල්ල පොලිසිය පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායම් ඒකරාශී වී ගම්මුන්ට දියනෑම සඳහා ජලජ ශාක ඉවත් කිරීමේ විශේෂ වැඩ සටහනක් 23 දින දවස...
සතර දෙසින්
වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (23) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 08 දෙනෙකු ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.ලිදුල පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් කල්පා කොටසේ තේ...
සතර දෙසින්
බස්රථයක් අනතුරට පත් වීමෙන් 13 ට තුවාල
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේ දී අවමගුල් උත්සවයක් සදහා සහබාගී විමට ධාවනය කරමින් තිබු බස් රථයක් අනතුරට පත්විමෙන් පුද්ගලයින් 13 කු තුවාල ලබා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කල බව නානුඔය පොලිසිය පවසයී.නානුඔය පොලිස් වසමට අයත් හැටන් -...
සතර දෙසින්
වතු කම්කරු වැටුප් ප්රශ්නය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා -තු කම්කරු වැටුප් අයිතිය සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු
වතු කම්කරු වැටුප් ප්රශ්නය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්න නොහැකි තත්වයක මේ වන විට අදා වී ඇති බවත්, සාමුහික ගිවිසුම හරහා මෙම පඩිය වැඩිකරනවද? එසේ නැත්නම් පඩි පාලක සභාව හරහා වැඩි කරනවාද? කියල තීරණයක් නොමැතිව වතු කම්කරුවන් දැනට අනාථ...
සතර දෙසින්
නාවලපිටිය හන්ග්රන්ඔය ඇළ හරස්කර වැටක් ගහලා
නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය හන්ග්රන්ඔය ඇළ හරස් කරමින් ඇළ රක්ෂිතයට යාබදව පිහිට පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු විසින් දිය ඇල්ලට පිවිසෙන මාර්ගය අවහිර කරමින් කටු කම්බි ගසා වෙන් කරගෙන ඇති බව චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් (20) දින...
සතර දෙසින්
මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් සියලු ප්‍රදේශ වලට ජලය ලැබෙනවා – අමාත්‍ය චමල් රාජපක්ෂ
මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ අවසන් අදියර නිම කිරීමත් සමඟ දිවයිනේ සියලු ප්‍රදේශවල ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට රජයට හැකියාව ලැබෙන බව වාරිමාර්ග අමාත්‍ය, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.වර්ෂ 2000 දී නිම වීමට නියමිතව තිබුණු මහවැලි...
සතර දෙසින්
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වල අනුගමනය නොකරමින් මහනුවර පවත්වාගෙන යන උපකාරක පංති නතර කරනවා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද වල අනුගමනය නොකරමින් මහනුවර නගරයේ පවත්වාගෙන යන උපකාරක පංති පිළිබඳ සොයා බලා ඒවා හා නතර කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පොලීසියට හා යුද හමුදාවට උපදෙස් ලබා දී ඇත.සිසුන් සහභාගි කරවීමට...
සතර දෙසින්
අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයෙකු කොරෝනා නිසා මියයයි
කොවිඩ් 19 වෛරසය ආසාධිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා 15 පස්වරුවේ හම්බන්තොට රෝහලේදී මියගොස් තිබිණි.මිට සති තුනක පමණ කාලයකදී කොවෝඩ්19 වෛරසය අසාධනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලට ඇතුලත් කර...
සතර දෙසින්
දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිම පැමිණි රෝගින් තිදෙනෙකුට කොරෝනා
හැටන් දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිම පැමිණි රෝගින් තිදෙනෙකුට (14) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව සිදු කල ඇන්ටිජන් පරික්ෂණයෙන් තහවුරු වි ඇති බව එම රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.(13) දින පස්වරුවේ එක් රෝගියෙකුත් , (14) දින උදැසන...
Latest News
නවම් පුර පසළොස්වක පොහොය අදයි
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම...