32 C
Colombo
Friday, February 26, 2021
- Advertisement -

RTI පුවත්

හදපු ලිපිය තැපැල් කිරීමට වැඩ කරන දින 13ක් ගත් රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය

 ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාල 21ක් තොරතුරු දීමද පැහැර හැරලා  රත්නපුර ගොවිජනසේවා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවක ඒ සඳහා තොරතුරු ඉල්ලුම්පත ලැබුණු බව දැන්වීමට එවනු ලබන ලිපිය  (RTI 2) අදාළ පොදු අධිකාරිය මගින් ...

මහජන මුදලින් කල්බදු ගෙවා -ගජමිතුරන්ට සැප වාහන දුන් අයවැය චක්‍රලේඛය

රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබාගන්නා ලෙස උපදෙස් දෙමින් ඉකුත් පාලන සමයේ නිකුත් කළ චක්‍රලේඛය ගජ මිතුරන්ට ලක්ෂ ගණනින් අයුතු ලාභ ලැබීම සඳහා ලබාදුන් වරප්‍රසාදයක් බව අනාවරණය වෙයි. අදාළ චක්‍රලේඛය වන්නේ 2016 මාර්ත 17 දිනැතිව එකල...

20න් පන අදින තොරතුරු දැනගැනීමේ අයිතිය

''තොරතුරු යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ඔක්සිජන් වේ ''එය   Article 19 නැමති  ප්‍රකට මාධ්‍ය සංවිධානය තොරතුරු අයිතිය සම්බන්ධයෙන් දැක්වූ අදහසක උපුටනයකි'' එබැවින් තොරතුරු දැනගැනීමට පුරවැසියා හට  අවකාශය ලබාදීම රටක පවතින යහපාලනයක කැපී පෙනෙන අංගයකි නමුත් පසුගිය රජය මගින් පුරවැසියා හට ලබාදුන්  මෙම...

ඡන්ද සූදු පොළේ සෞඛ්‍ය නීති කැඩීම වරදක් නොවේ! රැස්වීම්වලින් 99%කම නීති උල්ලංඝනය කරලා

නීති කඩකිරීම ගැන කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නෑ-තොරතුරු පනත අනුව කළ විමසීම් 155ක් ඇසුරින් හෙළි වේ  කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග ලාංකීය සමාජය පෙර නොවූ තරම් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා සිටී. කොවිඩ් 19 සඳහා තවමත් විසඳුමක් නොමැති තත්ත්වයක් තුළ...

ලංකාවේ තොරතුරු අයිතියේ සබැ තත්වය

තොරතුරු කොමිසමේ ක්‍රියාකාරිත්වය වැඩිකොට පුරවැසියාගේ තොරතුරු අයිතිය ස්ථාපිත කළ යුතුයි.   ලෝකය තුළ ජනරජ බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය.   රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන්...

රටේ වී හිඟයක් නෑ – සහල් මාෆියාව තුළ ඇති ඇත්ත කතාව

2015 යල කන්නයේ සිට 2019 /2020  මහ කන්නය දක්වා සමස්ත වී නිෂ්පාදනයෙන් රජය මිලදීගෙන ඇත්තේ සියයට 1.88% ක් පමණයිකොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල් සේම ලංකාව ද දැඩි අසීරු තත්වයක පත්වී සිටින මොහොතක ඒ තුලින් බොහෝ ක්ෂේත්‍රහට ද දැඩි...

20 වන සංශෝධනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුවන බලපෑම

  තොරතුරු අයිතිවාසිකම කියන කොටස 20 වන සංශෝධනයෙන් කිසිදු සංශෝධනයකට ලක් නොවුණාට ඉදිරියේදී  20වන සංශෝධනයේ ප්‍රථිපල නිසා ලංකාවේ තොරතුරු අයිතිවාසිකමට හානියක් ඇතිවී තිබෙන බව නීතිඥ ජගත් ලියනආරච්චි මහතා පෙන්වා දෙයි. 20 වන සංශෝධනය මගින්   තොරතුරු පනතේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තොරතුරු අයිතිවාසිකම...

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 218 ක් හා පොලිස් අධිකාරී කාර්යාල 34ක් තොරතුරු පනතට අනුව තොරතුරු දීම මගහැරලා

  පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ  සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්  නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අධාලව මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීම සදහා  නිසි පරිදි දැනුවත්කර ඇති දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින්  හා එහිදී  නිතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස්...

සෞඛ්‍ය අමාත්‍යංශයේ COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත ඩොලර් කෝටි තිහකට අධික විදෙස් මුදල් ප්‍රදානයන් ලැබිලා

 ලෝකය තුල සීග්‍රයෙන් පැතිරගිය කොරෝනා වෛරස් තත්වය තුල බොහෝ රටවල ආරථිකය කඩා වැටුණු අතර  එය සංවර්ධිත රටවලට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ද දැඩිසේ දැනෙන්නට වූ දෙයක් විය. නමුත් එය බොහෝ සෙයින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා දරාගැනීමට  හැකි...

තොරතුරු පනත යටතේ තොරතුරු නොදීමේ ප්‍රවනතාවයක්

කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87%කම තොරතුරු නිකුත් කරලා - නීතිඥ අශ්විනි නටේසන් වීරබාහුතොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික...
- Advertisement -

Latest News

නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම...
- Advertisement -