32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

ඉෂාලිනිගේ අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ කවුද? ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ප්‍රශ්ණ කරයි

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීය ක්‍රියාත්මකවිම බරපතල ලෙස ප්‍රමාදවීමේ සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කරන ලදි.

ඉෂාලිනි නම් 16 හැවිරිදි මෙම දැරිය සිය සිරුරට ගිණිතබාගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා මිය ගිය අතර පසුව හෙළිදරව් වී ඇත්තේ එම දැරිය කලක පටන් ලිංගික අපයෝජනයට ද ලක්වී ඇති බවයි.

කොළඹ ප්‍රභූ පවුල් වල නිවෙස් වල සේවයට වතුකරයේ මෙවැනි බාලවයස්කාර දරුවන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුද කඩාකප්පල් කරමින් රැගෙන එන බවත් අවසානයේ ඔවුන් බරපතල ලිංගික අපයෝජනයන්ටද ලක්වන බවත් ඒ මහතා පවසයි.

පසුගියදා දැඩි කතාබහට ලක්වු 15 හැවිරිදි දැරියක් සමාජයේ ඉහලම පුද්ගලයින් පිරිසක් විසින් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්දයෙන් දැඩි සංවාදයක් සමාජයේ ඇතිවු බවත් මේ වනවිට එම පරීක්ෂණද අඩාලවී ඇති බව පෙනි යන බවද ඔහු පවසයි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී මියගිය ඉෂාලිනි දැරිය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් පෙළගැසීමට පෙරට එන ලෙසද නලින්ද ජයතිස්ස මහතා සියලු ජනතාවගෙන් ඉල්ලාසිටී

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -