32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ඔලිම්පික් සමාරම්භක උත්සවය ඇරඹේ

Must Read

2 වැනි ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය ජපානයේ ටෝකියෝ නුවරදී මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ ජපාන සංස්කෘතික අංගවලට මුල්තැන දෙමිනි.

දින 17ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතය.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනටය.

එම කණ්ඩායමේ නායිකාව ලෙස 18 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා කටයුතු කරයි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img