32 C
Colombo
Saturday, September 18, 2021
- Advertisement -spot_img

ෆයිසර් එන්නත ගැන බ්‍රිතාන්‍ය විද්‍යාඥයින්ගෙන් අනාවරණයක්

Must Read

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පසු දෙවන මාත්‍රාව සති 08ක කාලයකින් ලබාගැනීම වඩාත් ප්‍රතිඵලදායක බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් ප්‍රකාශ කර තිබේ.

ඔවුන් පවසන්නේ සති 08ක අතරමැදි කාලපරාසය තුළ එන්නත් මාත්‍රා දෙකම සම්පුර්ණ කිරීමෙන් ශරීරය තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිදේහ නිර්මාණය වන බවට අනාවරණය වී ඇති බවය.

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව වඩාත් ඉහළ ප්‍රතිඵලදායි කොවිඩ් එන්නත බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කෙරේ

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ට්විටර් පණිවිඩයක්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img