32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

අම්බලන්තොට නගරය 15 සිට සතියක් වසයි

Must Read

  අම්බලන්තොට අවට ප්‍රදේශවල කොරෝනා පැතිරීමේ දැඩි අවධානමක් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් අම්බලන්තොට නගරය වෙත පිවිසීම හේතුවෙන් නගරයේ හා නගරයට පිවිසෙන අනෙකුත් ජනතාවද අවධානමක ලක්විය හැකි බැවින් 15 වනදා සිට අම්බලන්තොට නගරයේ සියලු කඩ සාපු වසා දැමීමට අම්බලන්තොට වෙළඳ සංගමය තීරණය කර තිබේ.

 අම්බලන්තොට වෙළඳ සංගමයේ ලේකම් ඒ, එච්, ප්‍රේමචන්ද්‍ර මහතා කියා සිටියේ මෙම තීරණය සතියක පමණ කාලයක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේදී රටේ තත්වය සලකා බලා නගරය විවෘත්ත කිරීමට හෝ වසා තැබීමට කටයුතු කරන බවයි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img