32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

මගේ පාඩුවේ යන්න දෙන්න

Must Read

දඹුල්ල  බකමූණ ප්‍රධාන මාර්ගයේ සවස හයෙන් පසුව ගමන් කරන වාහන වලට තනි අලියෙකුගෙන් බාධක සහ හිරිහැර සිදු වෙන බව වාහන හිමියෝ පවසති

 එහෙත් මෙම තනි වන අලියා වාහන වලට පහර දීම් සිදු නොවන බවත් ගමන් කරන ජනතාව බියට පත්වී  අනතුරුවලට ලක්වන අවස්ථා සිදුවන බව ඔවුහු වැඩිදුරටත් පවසති.

 සවස හය පමණ වන විට ප්‍රධාන මාර්ගයට පැමිණෙන මෙම තනි අලියා මාර්ගය දිගේ කිලෝ කිලෝ මීටර් දෙකක් පමණ දුර එහා  මෙහා ඇවිදිමින් රාත්‍රී 8 පමණ වන විට මාර්ගයේ  රැඳී සිටින බවත් ඔහුගේ විනෝදාංශය වාහන එළියට මාර්ගයෙන් එහා මෙහා පනිමින් ඇවිද යෑම බව වාහන හිමියෝ පවසති.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img