32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පිහි ඇනුමකින් අයෙක් මරුට

Must Read

  හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පසුගිය 30 වනදා රාත්‍රී 8ට පමණ දෙපිරිසක් අතර සිදුවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එක පාර්ශවයක පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානය මගින් පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

 මියගිය පුද්ගලයාගේ ඥාතියෙකුට අයත් ගවන් තම වත්තට පන හානි සිදුකරන බව පවසමින් මෙම ආරවුල ඇතිවී ඇති අතර පසුව මියගිය පුද්ගලයාද  එම ආරවුල සඳහා මැදිහත්වී ඇති අතර ඒ අතරතුර සිදුවූ පිහි ඇනුමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ  එම පුද්ගලයා හම්බන්තොට  රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 මීසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් සුදුසිංහ නමැති වයස අවුරුදු 39ක විවාහක අයෙකු බවයි පොලිසිය පවසා සිටින්නේ.

 මියගිය පුද්ගලයාගේ සිරුර පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර සැකකරුවන්   අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img