32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ 2500 ක පිරිසකට කොවිඩ් මර්ධන එන්නතේ පළමු හා දෙවන මාත්‍රාව ලබා දේ

Must Read

මස්කෙළිය ප්‍රාදේශිය  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ  ගැබිනි මව්වරුන්, ගුරුවරුන් හා මස්කෙළිය, බ්‍රන්ස්වික් ග්‍රාම නිලධාරි වසමේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි 60 ට අඩු  ජනතාව සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඊයේ (28) දා පෙ.ව. 08.00 සිට  මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිල් ශාලාවේදී ආරම්භ කළා.

මෙහිදී පුද්ගලයින් 2500 කට  කොවිඩ් මර්ධන සයිනොෆාම් එන්නතේ පළමු හා  දෙවන මාත්‍රාව ලබා දිම  සිදු කළ බව  මස්කෙළිය ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආර්.චන්ද්‍රරාජන් මහතා කයා සිටියා.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img