32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

හම්බන්තොට තරුණ තරුණියන්ට pfizer කොවිඩ් එන්නත ලබාදීම දෙවන දිනටත් ක්‍රියාත්මක වේ

Must Read

 හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස වුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියන්හට pfizer කොවිඩ් එන්නත ලබාදීමේ වැඩ සටහන දෙවන දිනටත් අද (03) දින ක්‍රියාත්මක කරනු ලැබිය.

 අම්බලන්තොට, රන්න ,තිස්සමහාරාම යන ප්‍රදේශවල මෙම  විශ්ෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එන්නත් ලබාගැනීම සදහා  තරුණ තරුණියන් දහස් ගණනින් පැමිණෙමින් තිබේ.

  ජාතික තරුණසේවා සභාවේ සම්බන්ධීකරණය මත යුධහමුදාව මගින් මෙම එන්නත්කර වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබයි .

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img