32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ඔක්ලන්ඩ් පිහිඇනුම්කරු ශ්‍රී ලාංකිකයෙක්

Must Read

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළදී පුද්ගලයින් පිරිසක් ඉලක්කකර තියුණු ආයුධයකින් ප්‍රහාර එල්ලකළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් බව නවසීලන්ත පොලීසිය පවසයි.

පසුව එම පුද්ගලයාව වෙඩිතබා ඝාතනය කිරීමට නවසීලන්ත පොලීසිය කටයුතු කළේය.

මාධ්‍ය අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පැවසුවේ ප්‍රහාරකයා “ප්‍රචණ්ඩ අන්තවාදියෙක්” ලෙස වසර ගණනාවක් හඳුනාගෙන සිටි තැනැත්තෙක් බවය.

එම පුද්ගලයා ගේ පිහිඇනුම් හේතුවෙන් 6 දෙනෙක් තුවාල ලබා තිබුණි.

“ප්‍රචණ්ඩ අන්තවාදියෙක් අහිංසක නවසීලන්ත ජාතිකයින් පිරිසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළා, මාධ්‍ය අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පැවසුවාය.

ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වසර 10ක් පමණ නවසීලන්තයේ වාසය කර ඇති තැනැත්තෙක් වන අතර ඔහු පිළිබඳව නවසීලන්ත ආරක්ෂක බලධාරීන් පසුගිය වසර 5 පුරාවට අවධානයෙන් සිටි බව වාර්තා විය

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img