32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

රැකියාවක් කිරීමේ අයිතිය අහිමිවූ ඇෆ්ගන් කාන්තාවන්

Must Read

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති පවසා ඇති බව වර්තා වෙයි.

1990 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි තලෙබාන් සංවිධානය කාන්තාවන් හට වෘත්තීය රැකියාවක් සහ අධ්‍යාපනය හැදැරීමේ අයිතිය තහනම් කර තිබුණි.

නමුත් අන්තර්ජාතික හමුදා තලෙබාන්වරු පළවාහැර එරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් අනතුරුව කාන්තාවන් සමාජය තුළ නිදහස භුක්ති විඳින ආකාරය දැකගත හැකි විය.  

කෙසේවෙතත් අමෙරිකානු හමුදා එරටෙන් ඉවත්වීමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලෙබාන් සංවිධානය පවසා තිබුණේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවය.

කෙසේවෙතත් රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img