32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

Must Read

ලොව විශාලතම බහලුම් නෞකාව වන ‘EVER ACE’ නෞකාව ඊයේ (05) රාත්‍රියේ කොළඹ වරායට සේන්දුවී තිබේ.

කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයකි.

වරාය අධිකාරිය දැනුම් දෙන්නේ  ‘EVER ACE’ නෞකාව කොළඹ වරාය වෙත පිවිසි මංගල ගමන ද මෙය බවය.

මෙය ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් වන බවද වරාය අධිකාරිය පවසයි.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img