32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

පැන්ඩෝරා හෙළිදරව්ව ගැන සජිත් ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසයි

Must Read

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය අතිශය බරපතළ තත්ත්වයක් බව සඳහන් කරන විපක්ෂ නායකවරයා, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව සඳහන් කළේය.

මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදීත් පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී තිබුණි

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img