32 C
Colombo
Wednesday, October 27, 2021
- Advertisement -spot_img

ගුරු විදුහල්පති ගැටළුවට විසදුම් ඉල්ලා අම්බලන්තොට නගරයේදී විරෝධතාවයක්

Must Read

  ගුරු විදුහල්පති ගැටළුවට සාධාරණ විසදුම්  ඉල්ලා දිවයින පුරා සිදුකරන ලද ගුරු  විරෝධතා ව්‍යාපාරයට සමගාමිව අම්බලන්තොට නගරයේදීද ගුරු විදුහල්පති වරුන් විසින් විරෝධතාවයක් සිදුකරනු ලැබිය.

 අම්බලන්තොට නගර මාධ්‍යට පැමිණි ගුරුවරුන් විසින් කළුකොඩි ඔසවා  සටන්පාඨ  කියමින්  විරෝධතාවයේ නියැලිනු අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම විරෝධතාවය සංවිධානය කරතුබු බව නිරීක්ෂණය විය.

- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img
- Advertisement -spot_img

Latest News

කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන් සියයට 27ක් ම(27%) කොවිඩ් එන්නත්කරණයට ලක්වූ අය.

කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් පසු  මියගිය 2345 දෙනෙක්  ලබාගත් එන්නත් පිළිබඳව තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නෑ  මෙරට කොවිඩ් අසාදිතව මියගිය පුද්ගලයන්ගෙන්...
- Advertisement -spot_img

More Articles Like This

- Advertisement -spot_img