ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

0
108

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නව රාජ්‍ය නායකයා ලෙස වික්‍රමසිංහ මහතාට ඡන්දය ප්‍රකාශ කළ අතර ඔහුට පක්ෂව ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 134කි. ඔහු මුහුණ දුන්නේ ඡන්ද 82ක් ලබා ගනිමින් දෙවැනියා වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විසම්මුතික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට එරෙහිවය. එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට හිමිවූයේ ඡන්ද 03ක් පමණි.