ජාතික ජනබලවේගය ලුණුගම්වෙහෙර ප්රා දේශිය සභාව සඳහා නාමයෝජනා භාර දිම කණ්ඩායම් නායක නිරෝෂ් දිමුතු ප්රසන්න මහතා විසින් (18) හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිදු විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතා ද මෙම අවස්ථාවට පැමින සිටියහ.