32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

අගමැති බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මහා විහාරයට යයි .

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) මහනුවර බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මහා විහාරයට පැමිණ එහි දී ආගමික වතාවත් හි නිරත වූහ.

එම විහාරස්ථානයේ සතියක් මුළුල්ලේ පැවැත්වෙන ආගමික වතාවත් හි අවසන් දිනය පැවැත්වීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙනි

ඒ අනුව විහාරස්ථානය පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමාවට පුෂ්ප පූජා කිරීමෙන් අනතුරුව බෝධීන් වහන්සේ හමුවේ චීවර පූජාවකට එක්විය.

බෝධි ප්‍රකාරය අභියස ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු ශ්‍රී මහ බෝධි මහා විහාරාධිපති පුජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමි ඇතුලු මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය වරයාට ආශිර්වාද සිදුකළහ.

රාජ්ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාව සදහා එක්වූහ.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -