32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

ගෝඨාගේ ප්‍රගතිශිලී යෝජනා අයවැය තුළින් ඉදිරිපත් කළොත් සහය දෙනවා

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ, විපක්ෂනායක ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මංගල කතාව පවත්වමිනි.

“ජනාධිපතිතුමා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කළ සියලු ප්‍රගතිශීලී යෝජනා අයැවයක් හරහා ඉදිරිපත් කරන්න. එහෙම කළොත් මේ සභාවේ දෙසිය විසිපස් දෙනාගේම සහාය දෙන්න සූදානම්. ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න තුනෙන් දෙකක් එනතුරු බලා ඉන්න අවශ්‍ය නෑ. රට හදනවා නම් ඊට උපරිම සහාය ලබාදෙනවා” යනුවෙන්ද විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -