32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

තෙල්මිල වැඩි කරන්නේ නෑ -අමාත්‍ය මහින්ද අමරවීර

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

 ආමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (11) පෙරවරුවේ හදිසියේ අම්බලන්තොට ලංගම ඩිපෝව තුල නිරීක්ෂණ චාරිකාවක නිරත වී එහිඇති ක්‍රියා කාරිත්වය සේම   අඩුපාඩු සම්බන්ධයෙන් සොයාබැලීම සිදු කරන ලදී .

 මෙහිදී අම්බලන්තොට ඩිපෝව තුල තිබෙන රියදුරන් ගේ අඩුව මෙන්ම අධිවේගී මාර්ග සදහා බස්රථ නොමැතිවීම නිසා සිදුවන පාඩුව සම්බන්ධයෙන්ද ඩිපෝ නිලධාරීන් විසින් අමාත්‍ය වරයා දැනුවත් කල අතර එමෙන්ම සේවක නේවාසිකා ගාරයක් නොමැතිවීම නිසා සේවකයින් මුහුණ පා සිටින අපහසුතාවයන් සම්බන්ධයෙන් මෙන්ම ඩිපෝවේ අනෙකුත් සියලු ගොඩනැගිලි අබලන්වී පැවතීම සම්බන්ධයෙන්ද සේවකයින් අමාත්‍ය වරයා දැනුවත් කරන ලදී .

 මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ ඉදිරියේදී කඩිනම්ව මෙම අඩුපාඩු සකසා දීමට පියවර ගන්නා බවයි එමෙන්ම නිරීක්ෂණය අවසන් වීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ” මැද පෙරදිග  ඇතිවී ඇති උණුසුම්කාරී  තත්වය හේතුවෙන් ඉන්දන හිගයක් අතිවේය යන්න පිලිබදව ප්‍රචාරයක් යාම නිසා ජනතාව කලබලයට පත්වී සිටිනවා නමුත් ඇතිවෙන්න ඉන්දන තොග අපසතුව තිබෙන නිසා එසේ කලබල කාරී ත්තවයක් ඇතිකර ගතයුතු නොවන බවත් කිසිදු මිල වැඩි කිරීමක් ද සිදු නොකරන බව අමාත්‍යවරයා  මෙහිදී අනාවරණය කළේය .”

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -