
2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්රපටය ලෙස “පැරසයිට්“ චිත්රපටය තේරී පත්ව තිබේ.
විදෙස් භාෂාවකින් තිරගත වු චිත්රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද වෙයි.
මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්රපටයේ, Joaquin Phoenix දිනා ගනු ලැබීය.
හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගනු ලැබීය.