32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අතිඋත්කර්ෂවත් ඔස්කාර් සම්මාන උළෙල

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස “පැරසයිට්“ චිත්‍රපටය තේරී පත්ව තිබේ.

විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද වෙයි.

මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්‍රපටයේ, Joaquin Phoenix දිනා ගනු ලැබීය.

හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගනු ලැබීය.

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -