32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

හම්බන්තොට ෆයිනස් වන රක්ෂිතයේ ගිනක් – අක්කර 25 ක් පමන හානි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

හම්බන්තොට මිරිජ්ජවිල වෙරළ රක්ෂිතයේ ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ෆයිනස් වන රක්ෂිතයට යම් පිරිසක් විසින් ගිනි තැබීමකින් ඇතිවූ ගින්නක් මැඩ පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ,වන සංරක්ෂණ දෙපාර්ත මෙන්තුවේ නිලධාරීන් හා ප්‍රදේශ වාසින් එක්ව කටයුතු කරන ලදී .


ප්‍රදේශයේ ඇති ෆයිනස් වන රක්ෂිතය තුල ගිනි ගැනීමක් සිදුවන බවට ප්‍රදේශ වැසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම ගින්න නිවීම සදහා හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්ත මෙන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබු අතර ඒ වන විටත් ගින්න පැතිර ගොස් තිබුණි .
කෙසේ නමුත් මේ ආකාරයෙන් ගින්න මැඩ පැවැත්වීමට හැකිවූ නිසා සිදු වන්නට තිබු විශාල වන හානියක් නතර කරගැනීමට හැකිවූ බවයි හම්බන්තොට පොලිසියේ නිලධාරීන් කියා සිටියේ

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -