32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි බලප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සිව් දෙනෙක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

– Advertisement –

අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි බල ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සිව් දෙනෙක් (30) දින ලද පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වු බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක පි.කාමදේවන් මහතා පැවසිය.

ගිනිගත්හේන බ්ලැක්වොටර් ප්‍රදේශයේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි කාන්තාවකට සහ එම කාන්තාවගේ නිවස අසලම තවත් පුද්ගලයෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වු ඇත.

බ්ලැක්වොටර් ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 8 දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබු අතර , එම පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් නව අසාදිතයන් වන බවයි  පි.කාමදේවන් මහතා කියා සිටියේ.

හැටන් වටවල කුයිල්වත්ත දමිල විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබන කොවිඩ් 19 වෛරසය අසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර ඇති සිසුවාගේ මිත්තනියටද (65) ,  (30) දින කොවිඩ් 19 වෛරසය  අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තා  අනුව තහවුරු වි ඇත.

මේ අතර නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් නෝටන් මිඩ්ෆෝඩ් කොටසේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි පෙර අසාදිතයන්ගේ අවු 34 වයසැති ආශ්‍රිතයෙකුටද කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව එම අසාදිතයන් සිව්දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බව අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක පි.කාමදේවන් මහතා පැවසිය.

 Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -