– Advertisement –


අද (08) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 797ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 567ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 230ක් වශයෙන් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 25,822කි.
– Advertisement –
