32 C
Colombo
Tuesday, July 27, 2021
- Advertisement -

ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස් කථා මාලාවේ රඟපෑමට ශ්‍රී ලංකාවේ උපන් නිළියක්

Must Read

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...

ලිදේ වැටී තුවාළ වු වන අලියා පශුවෛද්‍යවරු නොමැතිකමින් ප්‍රථිකාර නොකර තුවාළ සහිතව කැළයට පලවා හැරේ

   මහියංගණ පදියතලා පාරේ, කෝවිල්යාය, හබරවැව ගම්මානයේ ළිදකට වැටුන  වන අලියෙකු ප්‍ර දේශයාසීන් හා වනජීවි නිළධාරින්  මහත් පරිශ්‍රමයෙන්  අද...

වන අලියෙකු පහරදී හම්බන්තොටදී අයෙක් මරුට

  හම්බන්තොට මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පන්වැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුදගලයෙකු මියගොස් තිබේ25 වනදා අලුයම 02 ට පමණ වන...

ජනප්‍රිය “ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” නවකතා ඇසුරෙන් නිපදවෙන කථා මාලාවේ රඟපෑම සඳහා ශ්‍රී ලාංකාවේ උපන් නිළියක් ද තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

එංගලන්තයේ ජීවත්වන තුසිතා ජයසුන්දර ඇය වේ.  

ඇය ඇතුළුව අලුතෙන් තෝරාගත් නළු නිළි කණ්ඩායම නවසීලන්තයේ මේ වනවිට සිදුකෙරෙමින් පවතින රූගත කිරීම් සඳහා එක්වීමට නියමිතය.

1971 වසරේදී ශ්‍රී ලංකාවේ උපත ලැබූ තුසිතා, 1993දී නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් උපාධිය ලැබුවාය.

ඇය “The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) යන චිත්‍රපට සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

නොමිලේ සිසුන්ට ඔන් ලයින් උගන්වන ඉංජිනේරු මහත්තයා

  වෘත්තීය අයිතීන් ඉල්ලා  සටන් බිමට ගුරුවරුන් බැස සිටින වකවානුවක දරුවන්ට  අධ්‍යාපනය ඉල්ලා සිසු දරුවන්ගේ දෙමාපියන් අදෝනා නගන කාලයක...
- Advertisement -

More Articles Like This

- Advertisement -