

ජනප්‍රිය “ද ලෝර්ඩ් ඔෆ් ද රිංග්ස්” නවකතා ඇසුරෙන් නිපදවෙන කථා මාලාවේ රඟපෑම සඳහා ශ්‍රී ලාංකාවේ උපන් නිළියක් ද තෝරාගෙන ඇතැයි වාර්තා වේ.
එංගලන්තයේ ජීවත්වන තුසිතා ජයසුන්දර ඇය වේ.
ඇය ඇතුළුව අලුතෙන් තෝරාගත් නළු නිළි කණ්ඩායම නවසීලන්තයේ මේ වනවිට සිදුකෙරෙමින් පවතින රූගත කිරීම් සඳහා එක්වීමට නියමිතය.
1971 වසරේදී ශ්‍රී ලංකාවේ උපත ලැබූ තුසිතා, 1993දී නාට්‍ය කලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් උපාධිය ලැබුවාය.
ඇය “The Foreigner (2017), Doctor Foster: A Woman Scorned (2015) සහ The Bill (1984) යන චිත්‍රපට සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.
– Advertisement –
