32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

LPL – යාපනය සහ ගාල්ල අවසන් තරගයට

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ලකුණු 37කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.  

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 166ක් හඹා ගිය දඹුල්ල වයිකිං කණ්ඩායම ඕවර 19.1කදී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.

වනිඳු හසරංග ලකුණු 15කට කඩුලු 3ක් දවාගත්තේය.

ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කළේය. 

ජොන්සන් චාල්ස් ලකුණු 76ක් රැස් කළේය.  

ඔහු පන්දු 56කදී ලබා ගත් එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 10ක් සහ 6 පහර එකක්  ඇතුළත් විය.  

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 29කදී  ලකුණු 39ක් රැස් කළේය.  

පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් ලබා ගත්තේය.

 Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -