32 C
Colombo
Saturday, May 15, 2021
- Advertisement -

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක්

Must Read

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...

හම්බන්තොට වරාය ඉහළම රෝ රෝ මෙහෙයුම් වාර්තා කරයි

පසුගිය වසරට සාපේක්ෂව 2021 පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය...

රාමසාන් අද

රාමසාන් උත්සවය අදට (14) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර...

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන නව කොවිඩ් නයින්ටින් වෛරස් ප්‍රභේදය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා එරට බලධාරින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව නව වෛරස් ප්‍රභේදය පිළිබඳ අධ්‍යනයක නිරත වන බවය.

නව වෛරස් ප්‍රභේදයේ ලක්ෂණ සහ එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝකයේ සෙසු රටවල් දැනුවත් කිරීමට මෙම අධ්‍යනයෙන් අපේක්ෂා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස නව ප්‍රභේදය එරට සියයට 70 ක පමණ පිරිසකට ආසාදනය විය හැකි අතර එය මාරාන්තික නොවනු ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දඹුල්ලේ ගොවියෝ අසරණවෙති

සිල්ලර වෙළඳසැල වසා දමා එළවලු තොග වෙළෙඳ සැල් විවෘත කිරීම්ත් සමග එළවළු අස්වැන්න වෙළෙඳපලට ගෙනා ගොවීන් දැඩි අසීරු අසීරුතාවයකට...
- Advertisement -

More Articles Like This

- Advertisement -