32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

සංචාරක කලාපයක් ලෙස කොත්මලේ සංවර්ධනය කිරිම අරඹයී

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

අපි ගත්ත ණය ඇති දැන්.කාගෙවත් ණය බලාගෙන නෙමෙයී අපේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් – ඇමති සී.බී රත්නායක

නුවරඑළිය දිස්ත්‍රික්කය සංචාරක කලාපයක් ලෙස සංවර්ධන කිරිම වැඩසටහනට සමගාමීව කොත්මලේ ප්‍රදේශය සංවර්ධන කිරිමේ කටයුතු අද 20 දින ආරම්භ කරන ලදී. කොත්මලේ ප්‍රදේශය සංචාරක ආර්කර්ෂණය  දිනා ගන්න ප්‍රදේශ ලෙස සංවර්ධනය කෙරේ.

විශේෂයෙන් නගර අලංකරණය .උද්‍යාන ඉදිකිරීම.ඇවිදින මංතිරූ.නැරඹුම් ස්ථාන.ආකර්ශණිය වෙළද කුටි.හෝටල් හා නවාතැන් පහසුකම් අළුතෙන්ම ඉදිකිරිමට සැලසුම් කර තිබේ.

එම අවස්ථාවට වන   සංරක්ෂණ  හා වන ජීවි අමාත්‍ය ආර්.එම්.සී .බි.රත්නායක.නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි එස්.බි දිසානායක .කොත්මලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එම  අවස්ථාවේ සභාව ඇමතු සි.බි රත්නායක මහතා මෙසේ පැවසීය.

දැන් බලන්න මේ දවස්වල කියනවා එම්.සී.සී.ගිවිසුම අත්සන් කලේ නැත්නම් රටට පාඩුයිළු.ණය දෙන්නේ නැල්ලු.අපි ගත්ත ණය ඇති දැන්.කාගෙවත් ණය බලාගෙන නෙමෙයී අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සදහා මෙවර අය වැය දී සහන සලසලා බඩු මිල වැඩි කියලා ඇතෙමෙකුට කියන්න පුළුවන් වෙයී.ගම සමග පිළිසදරක් එක්කම ගම සමග වැඩක් එක්ක ඉස්සරහට යන්න හැම ග්‍රාමසේවා වසමකම ඉස්සරහට යන්න ඒ වැඩ සටහන ක්‍රියාත්මක කරන්න සූදානම්.

මම දැක්කා ඊයේ මාධ්‍ය සාකච්චාවක් තියලා එක්තරා ලේකම් වරයෙක් කියනවා වරාය ඉන්දියාවට දෙන්නැල්ලු.අරලිය ගහ මණ්ඩලය ඉන්දියාවට දෙන්නලු.අරලියගහ මන්දිරය ඉන්දියාවට දුන්නම ඒ අයට නින්ද යනව ද.වරාය ඉන්දියාවට වත් චිනයට වත් දෙන්න සුදානම් නෑ.වරාය හැදුවේ අපි අපේ අවශ්‍යතාවයට .එක අනුනව අවුරුදු දෙකකට දුන්නේ කවුද.රටේ ආර්ථිකය ගොඩ නැංවීමට මහින්ද රාජපක්ෂ මැතිතුමා නැව් එන විදියට හැදුවේ.දැන් එකේ අතුරු ඵළ නවීකරණය කිරිම සදහා අපි කටයුතු කරනවා.එතකොට අපේ රටේ ආර්ථිකය උඩට එනවා.ඒකට කෙනෙහිලිකම් කරන්මේ මේ ආකාරයෙන් කටයුතු කරන්න සුදනම් වෙනවා.මේක හිරියට තෙරුම් ගන්නැතිව බොරුව සමාජ ගත කරලා තමයී 2015 දී අපේ රට ආර්ථික .සමාජ දේශපාලනය නැතිබංග වේලා ගියේ.එළ හරකය් මී හරකයී එකට හන්න දාලා ආර්ථිකය ගොඩ නගා ගන්න බැරි වුනා.ඒ මාවත නැවත ගොඩනාගා ගන්නපතමයී තුනෙන් දෙකේ බලයක් දුන්නේ.

රට ගොඩනගන්න හදනකොට තමයී කොරෝනා වසංගතයත් එක්ක කටයුතු කරන්න සිද්ධ වුනේ . 2021 ට අය වැයක් ගෙනල්ල ගම සංවර්ධනය කෙරෙන්නේ දැන්.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -