32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

මෙසී සමකළ ලෝක වාර්තාව

Must Read

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

ලෝකයේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය තාක්‍ෂණය සොයාගනු ලැබූයේ 1956 වසරේදීය.  නීතිමය පදනමක්‌ද සහිතව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ මුලින්ම කරන ලද්දේ...

එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් සමකර තිබේ.

ඔහු බාර්සිලොනා කණ්ඩායම 2005 වසරේ සිට නියෝජනය කරයි.

මෙසී සිය 643 වැනි ගෝලය වැලෙන්ෂියා කණ්ඩායමට එරෙහිව රැස්කළේය.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

දිවයින පුරා වතු අධිකාරිවරුන් හැටන් නගරයේ විරෝධතාවයක

හොරණ වැවිලි සමාගමට අයත්, මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ වතු අධිකාරිවරයාට හා සහකාර වතු අධිකාරිවරයාට වතු කම්කරුවන් පිරිසක් විසින් පහරදීමට...
- Advertisement -

More Articles Like This

- Advertisement -