32 C
Colombo
Wednesday, March 3, 2021
- Advertisement -

ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානය-කේන් විලියම්සන්

Must Read

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

ලෝකයේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය තාක්‍ෂණය සොයාගනු ලැබූයේ 1956 වසරේදීය.  නීතිමය පදනමක්‌ද සහිතව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ මුලින්ම කරන ලද්දේ...

ගෝලීය කොවිඩ් ආසාදිතයන් යළි ඉහළට

සති හතකට පසු ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.එම තත්ත්වය විස්මයට...

නවසීලන්ත නායක කේන් විලියම්සන් ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පැමිණ තිබේ.

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ව සහ විරාත් කෝලි ව අභිබවා යමින් ඔහු එම ස්ථානයට පත්ව ඇත.

පසුගිය දා නිමාවූ පාකිස්තාන – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 129ක් රැස්කර ගැනීම ට හේ සමත් විය. ඒ හේතුවෙන් ඔහුට ලකුණු 13ක් එක්වී තිබේ.

ඔහුගේ මුළු ලකුණු ගණන 890ක් වන අතර කෝලි ලකුණු එකතුව 879ක් සහ ලෙස ද ස්මිත් ගේ ලකුණු 877ක් ලෙස ද දැක්වේ

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර පහක් විනාශයි

තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ හොලිරුඩ් රක්ෂිතයේ වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන...
- Advertisement -

More Articles Like This

- Advertisement -