32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

වතුකරයේ තෛපොංගල් දින සැමරු හැටි

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

තෛපොංගල් දිනය වතුකරයේ ජනතාව ආගමික වතාවන් වලට මුල්තැන දෙමින් ඊයේ (14) උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුහ.
මෙයට අදාළ වතුකරයේ ප්‍රධාන ආගමික පුජාව හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදී ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්ම ශ්‍රි චන්ද්‍ර නන්ද කුරුක්කල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.
එම කොවිළේදී සියලුම ධාන්‍ය වර්ගවලින් සමන්විත විශේෂ කිරි බතක් පිළියෙළ කර එය සූර්යය රාජයාට පුජා කිරිමෙන් අනතුරුව එම කොවිළේදී තෛපොංගල් දින ප්‍රධාන ආගමික කටයුතු සිදුකරනු ලැබීය.

වතුකරයේ ජනතාව තම නිවාස ඉදිරිපිට අලුතින් ලිප් බැඳ ලිප ගිනි මෙළවා ධාන්‍ය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර හිරු උදාවත් සමඟ එම කිරිබත හින්දු චාරිත්‍රානුකුලව සුර්ය රාජයාට පුජා කිරීම සිදු කරයි.
ගොවිතැනේදි ගොවියාට සක්‍රීය දායකත්වයක් දක්වන සුර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනය වන හෙට (15) ගොවි තැන් කටයුතු වලට ඉමහත් සහයක් දෙන ගවයාට උපහාර පිදිම හින්දු බැතිමතුන් විසින් සිදු කරනු ලබයි.

– Advertisement –

- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -