32 C
Colombo
Monday, April 12, 2021
- Advertisement -

අම්බලන්තොටින් කොරෝනා රෝගීන් 15ක්

Must Read

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...

හොරොව්පතාන අලි දඬුවම් මධ්‍යස්ථානයේ – අලි කෑමෙන් අලි ගසා කෑමක් !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අලි සිරගෙයකට එහා ගිය අලින්ගේ වදකාගාරයක්වනජීවී දෙපාර්තමේන්තුව අලි රැඳවුම් මධ්‍යස්ථානය තුළ දී මියගිය වන අලින් ...

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණවලට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගෙන් වත්කම් හා බැරකම් ඉදිරිපත්කර තිබෙන්නේ සියයට 35කටත් වඩා අඩුවෙන්

2015 වඩා 2020  පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී වත්කම් හා බැරකම් ඉදිරිපත්කිරීම් තවත් අඩුවෙලා.    පසුගිය 2015 වර්ෂයේ සහ 2020...

අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය තුල අද (18)දින කොවිඩ් 19 වෛරශය ආසාදනය වී ඇති බවට පුද්ගලයින් 15 දනෙකු හදුනාගෙන ඇතිබවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

පසුගිය 16 වනදා සිදුකළ PCR පරීක්ෂණ ප්‍රථිපල අද (18) ලැබීමෙන්ම පසු මෙය තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
අම්බලන්තොට මැලේ කොලනිය ප්‍රදේශයෙන් 13 දනෙකු හා බටඅත ප්‍රදේශයෙන් 02 දනෙකු මෙලෙස හදුනාගත් රෝගීන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

එමෙන්ම අගුනුකොලපැලැස්ස බන්ධනාඝාරයෙන් රැදවියන් 14 දෙනෙකු හටද කොවිඩ් 19 වෛරශය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ අතර අම්බලන්තොට තැපැල් කාර්යාලයේ තැපැල් කරුවෙකු කොරෝනා වෛරෂය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා සියලුම සේවකයින් PCR පරීක්ෂණ සදහා යොමුකළ අතර එම පරීක්ෂණ මගින් තැපැල් කාර්යාලයේ කිසිවෙකුහට වෛරසය ආසාදනය වී නොමැතිබව තහවුරු වී තිබේ.ඒ අනුව ඉදිරි දිනයන්හි තැපැල් කාර්යාලයේ සේවා කටයුතු පෙරපරිදි සිදුකරන බවයි එහි නිලධාරියෙකු කියා සිටියේ

– Advertisement –

– Advertisement –
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -
- Advertisement -

Latest News

සමෘද්ධි ලාබී පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000 දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ – සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම්

පවුල් ලක්ෂ 28 කට රුපියල් 5000.00 බැගින් ලබා දීමට රජය ගත් තීරණය කළත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර...
- Advertisement -

More Articles Like This

- Advertisement -